My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, February 26, 2015

Web Site එකක් Save කරමුද (website Offline)?

Web Site එකක් Save කරමුද (website Offline)?


ඔන්න ගොඩක් දවසකින් වැදගත් කියල හිකතන දෙයක් ඔයාලට ගෙනාව.ම්කෙදි වෙන්නේ ඔයාට අන්තර්ජාලය ඇති තැනකදි අවශ්‍ය වෙබ් අඩවිය බාගෙන පසුව අන්තර්ජාලය නැති තැනකදී සුපිරියටම වෙබ් පිටු බැලීමට හැකිවීමයි.මම පහලින් ලින්ක් එක දාන්නම් බාගෙන හොඳයිද කිල බලන්නකෝ.සොෆ්ටයා එක පාවිච්චිකරන්න එච්චර අමාරුනෑ.

මේකට මේ පොඩි Software කෑල්ල Download කරගන්න ඕනේ.. (4MB)

කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.ඔයාල දාන කමෙන්ට් එක මට ගොඩක් වැදගත් ඔයාලගෙ අදහස් දැනගන්නත් මම කැමති ඒනිසා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

යාලුවන් අතරේ Share කරන්න.
Read more ...

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...