My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, March 5, 2015

PC Game ගහන අය අනිවා බලන්න Parrt 2.

හරි ඔන්න මම මේහෙමම පටන්ගන්නම්කො අලුත් පෝස්ට් එක මම ඔයාලට කලින් කිව්ව මතක ඇතිනේද මේ
ක්‍රමය හැම Game එකකටම හරියන්නෙ නෑකියල.ඒකට හේතුව ඔයාලට ඔන්න මම දැන් කියන්නයි
යන්නේ.මේකයි මම ඹයාලට කිව්වනේද Game  වල Video File තියෙන්නේ .bik කියන File Format එකට කියල
නමුත් සමහර Game වල Video File තියන්නෙ වෙනත් Format වලින් සමහර ඒවගෙ මේ  Video File
පෙන්නලත්නෑ අනික හොයන්නත්බෑ ඒඋනත් හුඟක් Game  වල තියෙන්නේ මම කලින් කියපු විදියටයි.දැන්
ඔයාලට හේතුව පැහැදිලියි නේද.
හරි මම දැන් ඉතුරු වෙලා තියෙන ටික කියන්නම්. Game එක Install කල Folder එක Open කරගෙන ඒකෙ.bik
කියන File ටික හොයාගත්ට ස්සේ එකඑක Video Play කරල Game එක On වෙනකොට Play වෙන Video එක
හොයාගන්නයි තියෙන්නේ. Game එක On වෙනකොට Play වෙන Video එක මත Right Click කලවිට ලැබෙන
Menu එකේ Format Factory කියල යටට වෙන්න ඇති.ඒකමත Click කරන්න.
(Format Factory මම දෙන්න ඕනේ නෑනේද?මොකද ඒක Google එකේ ඉක්මනින් බාගන්න පුලුවන්නේ.
Format Factory Download කියල Seach කරන්න එතකට බගන්න පුලුවන්.)
අරවිදියට කරපුවහම Format Factory Open වෙනව.එතන Video යටතෙ AVI කියන එක Click කරල Ok කරල
ඊලඟට Start දුන්නහම Convert වෙනව.
දැන්  Convert කල Video ඔයාගෙ Video Edit  කරන  soft එකට දාල ඔයාගෙ නම හරි මකක් හරි තියෙන ඒව දල
Edit කරන්න.ඊට පස්සෙ ඒක Save කරගන්න(මතක තියාගන්න Edit කරල Save කරන එක AVI Format එකෙන්
Save කරන්න)
දැන් RAD Tools Soft එක On කරගන්න.Soft එක හරහා ඔයාEdit කල Video එක හොයාගෙන්න.එම Video මත
Click කර පහල වම් කෙලවරේ Bink it කියල තයෙන Button එක මත Click  කරන්න. බලන්න දැන් එම Video
එක .bik Format එක කට පරිවර්තනය වෙලා ඇති.(ටිකක් වෙල යයි)



අවවාදයි:- Edit කරල Save කරන එක AVI Format එකෙන් Save කරන්න කිව්වෙ නෙත් Format වලින් තායෙන
කොට හරියට  .bik Format එක පරිවර්තනය වෙන්නෙ නැති නිසා.
ආයෙත් Game Install කල Folder එකට යන්න.දැන් Game එක On වෙනකොට Play වෙන Video එක ආයෙත්
හොයාගෙන ඒකෙ නම Copy කරගන්න.දැන් ඒක එතනින් Delete කරල දාන්න.
ඊලඟට ඔයා Edit කරල .bik Format එක කට පරිවර්තනය කරගත්ත Video එක අර කලින් Video එක  Delete
කල Folder එකට Paste කරන්න. දැන් Game එක On වෙනකොට Play වෙන Video එකේ තිබ්බ නම ඔයා Edit
කරල .bik Format එක කට පරිවර්තනය කරගත්ත Video එකේ නම වදියට වෙනස්කරන්න.
දැන් වැඩේ ගොඩ Game එක Play කරල බලන්න.වැඩේ හරියට කලානම් ඔයා හදපු Vidoe එක Play  වෙයි.
Try එකක් දීලා බලන්නකෝ

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...