My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Tuesday, March 3, 2015

PC Game ගහන අය අනිවා බලන්න.

PC Game ගහන අය අනිවා බලන්න.


ඔන්න යාලුවනේ මම අද සුපිරි වැඩ කෑල්ලක් ගෙනාව.මේ වැඩේ ටිකක් දිගයි මම ඉක්මනටම වැඩේ පටන් ගන්නම්.ලෝකේ හුඟක් ජනප්ප්‍රිය වෙමින් පවතින සයිඩ් එකක් තමයි මේ Video Game  කියන්නේ.ඔයාල දැකල ඇතිනේ Game එකක් On කරද්දී ඒක පොඩි Video Clip එකක් Play වෙනවඅන්න ඒ Video Clip එකට අපේ නම ගහගන්න තිබුනනම් පට්ට නේද.ඒ කියන්නේ ඔයාල ඔය Video Edit කරනකොට ඔයාලගෙ නම එකඑක විදියට ගහනවානේ ඉතින් එෟවගේ Game එක On වෙන Video එකට එහෙම ගහන්න පුලුවන්නම් එලම තමා.එහෙම කරන්න පුලුවන්

වැදගත්:-මෙය සෑම Game එකකටම හරියන්නේ නැත.ඊට හේතුව පහලට කියවද්දී වැටහෙයි.

1.මේ වැඩේට මේ Software ටික ඕනෙවෙනව
ü  Format Factory
ü  RAD Video Tools
ü  Video Edti Soft එකක්(ඔයා කැමති එකක් මම නම් Use කරන්නේ Adobe After Effects CS5 එක)
2.මුලින්ම ඔයා Video එක දාන්නඕන Game එක Install කරගන්න.දැන් එම Game එක Install කල Folder එක Open කරගන්න.
ඔන්න දැන් ආ‍යෙ ටිකක් ඔයාට අහගන්න වෙනව.Game එකේ Play වෙන හැම Video එකක්ම Game  එක Install කරන තැන ගබඩාවෙනව.හැබැයි අපිට ඒව හොයාගන්න බැරි ලෙසටයි තැම්පත් ‍වෙන්නේ.මට හිතෙන විදියට අපි වෙනස් කරනම හින්දද දන්නෙනෑ.අපිට ඒව පේන්නෙ නැත්තෙ එම Video File තියෙන්නේ වෙනත් Format එකක් නිසාවෙනි.(සාමාන්‍ය යෙන් Video File එකක් තියෙන්නේ .mp4 .AVI .MKV .VOB  .MPG .Mov ….. ආදී Format වලටයි)ඒ .bik කියන Format එකටයි.

දැන් ඔයාලට තියෙන්නේ Game එක Install කල Folder එක Open කරගෙන ඒකෙ තියෙන Folder අස්සක් මුල්ලක් නෑර හොයන්නයි තියන්නේ .bik කියන File ටික.ඒක තියෙන විදිය හරියටම කියන්නඅමාරුයි Game එකෙන් එකට වෙනස් වෙනහින්ද.
දා:-Call Of Duty Modern Warfare 2 තියෙන්නේ Modern Warfare 2 කයන File එක ඇතුලෙ  main කියන Folder එකේ video කියන File එක තුලයි.
            නමුත් Call Of Duty Ghosts කියන එකේ තියෙන්නේ ඔක්කොම File එකටයි.
                        (මේක එකඑක විදියට වෙනස් සවනව)
දැන් ඉතින් එව්වගෙ තයෙනඒව බලන්න බෑනේ ඒකට මම ඉහලින් දාල තිබුන RAD Video Tools කියන සොෆ්ට් එකඕන වෙනව.මුලින්ම ඒක බාගෙන Install කරගන්න.මම පහලින් ලින්ක් එක දාන්නම්.



බලන්න දැන් ඒක දාගත්තට පස්සෙඅර කලින් බලන්න බැරිව තිබුන Video File බලන්න පුලුවන් නේද?ඊලඟ ලිපිය ඉක්මනට දාන්නම් එතකම් මේටික කරල බලන්නකෝ.
ගැටලුවක් ආවොත් කියන්න.
Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...