My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Tuesday, January 6, 2015

Windows 10 අත්හදා බැලීමේ සංස්කරනය Download කරමුද?

Windows 10 අත්හදා බැලීමේ සංස්කරනය Download කරමුද?


2015 එලිදැක්වීම තිබෙන Windows 10 මෙහෙයුම් පද්දතියේ අත්හදා බැලීමේ සංස්කරනය දැන් Microsoft සමාගම එලිදක්වා ඇත. Windows 8 සංස්කරනයෙන් පසුව මක්‍රොසොෆ්ට් සමාගම හඳුන්වාදෙන මෙය 2015 වසරේදී මැද භාගයේදී නිකුත් කිරීමට සමාගම යෝඡනා කර ඇත.
පසුගියසැප්තැම්බර් මාසයේදී මෙහි අත් හදා බැලීමේ සංස් කරනය එහි නවතම විශෙෂාංඟ හඳුන්වා දීම මෙහි අරමුනවී ඇත.ව්නඩෝස 8 සංස් කරනය එතරම් ඡනප්‍රිය නොවූ හෙයින් එහි ඇති ගැටලු නිරාකරනය කරමින් ඉදිරිපත්කර ඇතිබවට මේ වන විට වාර්තාවේ.
මෙහි එන අලුත් ගති ලක්ෂණනම්
1.ස්ටාට් මෙනුව
2.ඇප්ස් ඉන්ටෆේස්
3ස්නැප් පහසුකම
4.ටාක්ස් වීව් බොත්තම
5.මල්ටිපල් ඩෙක්ස්ටොප්
6.කමාන්ඩ් ප්‍රොම්ප්ට්
7.ඉන්ටෆේස් ඩිසයින්
8.වින්ඩොස් සෙවන් ආභෂය
(ඉහත ගති ලක්ෂණ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ටෙරී මයර්සන් සමග ඡෝ බෙල්ෆයර් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේඅලුත් ගතිලක්ෂණ විස්තර කලහ.)
මෙන්න එහෙනම් බාගෙන බලන්නකෝ හොඳයිද කියලා

Windows 10 Trial Version Download:- windows.microsoft.com/en-us/windows/preview

(වැදගත්-මම පහලින් දාල තියෙන්නේ ඔයාලට වැඩි දුර දැන ගැනීම පිනිස.මම මේ පෝස්ට් එකේ යටීන්ම දාල තියෙනව ඩිරෙක්ට් බානනත් බලන්නකෝ.)

ඔයා මෙතනින් බානවනම් මයාක්‍රොසොෆ්ට් එකේ ලියාපදින්චිවී සිටිය යුතුයි.ඒ සඳහා ගූගල් බේ පිටුවට ගොස් එහි microsoft account කියල ගහන්න.එතකොට මේ වගේ එකක් එයි.
ඒකෙ දෙවනියට තියෙන Microsoft account: Sing Up යන්න තෝරන්න.
එතකොට මේ වගේ එකක් එයි.
ඊටපස්සෙ ඉතින් ඔයාල දන්න වනේ මැක්කගෙ කතාව වගේ තියෙන්නේ.ඔයාල ඊමේල් එකළවුන්ට හදනව වාගේ තමා මේකත් හදන්න තියෙන්නේ.ඉට ප්සේ ඔයාල ඒකට ‍ලියාපදින්චි උනාට පස්සෙ අර ලින්ක් එකට යන්න.එතකොට මේ වගේ එකක් එයි.


ඒකෙ Get Started යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


ඒකෙ Join now යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් පහල තින‍යන Download කියන තැන පහල තියෙන Sing in යන්න දෙන්න.


එතන ඔයා කලින් හදාගත්ත එකවුන් එකේ නමය‍ි පාස්වරෟඩ් එකයි දෙන්න.ඉට පස්සෙ සයින් ඉන් දෙන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් ඔයා එකවුන්ට් එක හදනකොට දුන්න දුරකතන අන්කයේ අවසාන ඉලක්කම් 4 ටයිප් කර Send Code යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් ඉහත ආකාරයට Send Code යන්න තෝරපුවහම ඔයාගෙ ඡංගම දුරකතනයට කෙටි පනිවුඩයක් එයි.එකෙ තියෙන කෝඩ් එක ඉහත කෝඩ් කියල තියෙන තැනට පේස්ට් කරන්න.ඊට පස්සෙ  Sumbit දෙන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් ඒකේ Set it up later යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


එතන ලවෙනි එකට ටික් එක දාල රෙඡිස්ටර් ටු කන්ටිනිවි යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


එතන මයාගෙ විස්තර ටිකක් අහන්නේ.ඒව ටික පුරවල එතනින් ඉස්සරහට න්න.එතකොට මේ වගේ එකක් එයි.


එතන English දාල කන්ටිනිව් දීල ඉස්සරහට යන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් වැඩේ ගොඩ.
මේකයි මේ පෝස්ටි එක ටිකක්දිගයි ගනන් ගන්න එපා හුඟක්ම තියෙන්නේ පන්තූර ඒකනිසා මෙකෙ තියෙන විදියට කරල බලන්න.

ඉහත ආකරයට කරන්න අමාරු අයටමෙන්න ඩිරෙක්ට් බාගන්න හැබැයි මේ ලින්ක්  හරියට වැඩකරයිද දන්නේ නෑ.ගිහිල්ලම බලන්නකෝ



එහෙනම් මම ගියා..........

කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...