My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Friday, March 20, 2015

Hard Disk වල තියෙන ඉඩ ප්රපමානයට වඩා ප්රයෝඡනයට ගත හැකි ඉඩ ප්රනමාන අඩු ඇයි කියල දන්න වද????????


යාලුවනේ මම අද ඔයාලට පරිගණක දැනුම ටිකක් අරගෙනයි ආවෙ.මේක ඔයාල අත්දැකල තියන
දෙක්.හිතන්නකො මෙහෙම ඔයා අලුතින් Hard Disk එකක් ගත්ත කියල.ඒකෙ Capacity එක 500GB
කියල හිතන්නකො.ඒ උනාට  මැෂින් එකට ගහල බලපුවහම පෙන්නෙ  465GB පමණ ආසන්න ප්‍රමානයකුයි
පෙන්නන්නෙ.ඒ කියන්නනෙ ටිකක් අඩුවෙනුයි.මෙකට හෙතුව මේකයි.
පරිගණකය තුලදී මතක ධාරිතාව මනිනු ලබන්නේ 1024 සංඛ්‍යාවෙ දෙකෙහි බලවලිනි.ඒ කියන්නෙ
බයිට් 1024 යනු කිලොබයිට් 1
කිලොබයිට් 1024 යනු  මෙගාබයිට් 1
මෙගාබයිට් 1024 යනු ගිගාබයිට් 1
එනම් මෙගාබයිට් 1 යනු කිලොබයිට් 1024² කි. ගිගාබයිට් 1යනු මෙගාබයිට් 1024 කි.
මෙගාබයිට් 1 යනු කිලොබයිට් 1024² = බයිට් වලින් නම් 1048576
ගිගාබයිට් 1යනු මෙගාබයිට් 1024= බයිට් වලින් නම් 1073741824
නමුත් මතක උපාංග නිෂ්පාදනයේදි යොදාගැනෙන්නේ මෙගාබයිට් 1 යනු කිලොබයිට් 1000 ලෙසයි.එනම් 1000
යන සංඛ්‍යෘවේ දෙකේ බල වලිනි.ඒ විදියට බලනකොට ගිගාබයිට් එකක් යනු මෙගාබයිට් 1024 නොවේ ගිගාබයිට්
එකක් යනු මෙගාබයිට් 1000 ටයි.ඒ කියන්නේ 1000 බලවලටයි.
දැන් ගනන් හදල බලන්කෝ කලින් මම කිව්ව Capacity එක 500GB Hard Disk එකේ ගනන අඩුවෙනව
නේද කියල.
ඔන්න එහෙනම් බලන්නකෝ
කිලොබයිට් 1000 = ගිගාබයිට් 1000000000 කි.
500GB කියන්නෙ = 1000 x 500 ක අගයකි.එනම් බයිට් 500000000000 කි.එහෙත් පරිගණකයෙදී මෙය මනින්නේ  1024ᶟ x 500 ලෙසයි.එනම් 536870912000 කි.මෙවිට නිෂ්පාදනයේදී ගණනය කළ හාඩ් ඩිස්ක්
එකෙහි ගිගාබයට් 500 යේ ධාරිතාවට වඩා 36870912000 ක අඩුවක් පරිගණකයේ පෙන්වයි. සටහන් කර තිබෙන
හාඩ් ඩිස්ක්වල සැබෑ ධාරිතාවට වඩා ටිකක් අඩුයි.මේ අඩුවෙන් ලොකු පාඩුවක් ‍වෙන්‍නෙ නෑ.
දැන් සීන් එක තේරෙනව නේද?එහෙනම් මම කැපුන.

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...