My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Tuesday, January 6, 2015

බැටරි APPS!

බැටරි APP 


ඔන්න යාලුවනේ ස්මාට් ෆෝන් භාවිතාකරන අයට සුපරි පෝස්ට් එකක් ගෙනාව.ඔයාල දන්නවනේ සාමන්‍ය දුරකතන වලට වඩා ස්මාට් ෆෝන් වලට විදුලිය වැයවෙන බව.අන්න පොයින්ට් එකට ආවෙ දැනුයි.මේනිසා මේ කරදරයෙන් නිදහස්වීමට පිළිතුරක් හොයගෙනයි මම ආවෙ.දැන්නම් කියෙව්ව හොඳටම වැඩී.ඔන්න එහෙනම් වැඩේට බැස්ස.

බැටරි ඩොක්ටර්

මම අහල තියෙන විදියට මෙම ඇප් එක මිලයනය පන්නල භාවිතාකරනව කියල තමයි කියන්නේ.
මම පහලින් Link එක දාන්නම් ඔයාල බාගන්න.
මෙමගින් බැටරියේ ආයුකාලය පිලිබඳ නිවැරදි ගණනය කිරීම් ලබාගැනීමට හැකිවනු ඇත.මම මේ කිඋවෙ එක වැඩකෑල්ලක් විතරයි මේකෙ තව ගොඩක් ඡිල්මාට් වැඩ තියෙනවා.

ඩීයූ බැටරි සේවර්

මෙය ඉතාමත් සරල ඇප් එකකි.මෙහි බලශක්ති කලමනා කරනය පිලිඹඳ ටූල්ස් වැඩි ප්‍රමානයක් තියෙන නිසා බැටරියේ ආයුකාලය 50% කින් වැඩිකර ගැනීමට හැකිවනු ඇත.
මම පහලින් Link එක දාන්නම් ඔයාල බාගන්න.
Link:- duapps.com/
ඊසි බැටරි සේවර්

මෙයද බැටරියේ ආයු කාලය ඉතිරි කරගැනීමට භාවිතා කල හැකි තවත් හොඳ ඇප් එකකි.දුරකතනයේ අනවශ්‍ය විදුලි බලය වැයවන කරනා මොනවාදැයි සොයා ගැනීමට මෙම ඇප් එකට හැකිය.එහෙනම් ඉතින් සුපිරිනේ.පට්ට ඡිල්මාට් එකනේද යාලුවනේ.
මම පහලින් Link එක දාන්නම් ඔයාල බාගන්න.

එහෙනම් මම ගියා............

ඔන්න කමෙන්ට් එකක් දාලයන්න අමතක කරන්න එපා.....!

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...