My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Wednesday, March 4, 2015

ඔබේ blogger එකටත් CONTACT FORM එකක් දාගන්න කැමතිද?

ඔබේ blogger එකටත් CONTACT FORM එකක් දාගන්න කැමතිද?

ඔන්න යාලුවනේ මම අද ගේනාවෙ Blog Trick එකක්.මේක මොකද්ද කියල මම වැඩේට බහින්නම්.මෙහෙම

හිතන්නකෝ ඔයත් මොකක් හරි Blog එකක් කරනව කියල එතකොට ඔයා එකඑක Post දානවනේ.ඔහොම

 දාන Post එකක තියෙන වැඩක් කරන්න ගියාම කවුරු හරි අනාගත්තොත් එයා කාට කියන්නද?අපත් ලඟ

ඉන්නවයෑ අන්න එහෙම වෙනකොට ඒ යාලුවට ඇතිවුන ගැටලුව ඔාගෙන් අහගන්න ඔයාව CONTACT 

කරගන්න විදියකුයි කියන්න යන්නේ.

ඔන්න වැඩේ පටන් ගත්ත.

මුලින්ම ඔයා ඔයාගෙ Blogger එකට ගිහිල්ල ඒකියන්නෙ ඔයා අලුතින් Post දාන්න යන්නේ ඒවිදියට ගිහිල්ල 

Template → Edit HTML යන්න.දැන් එයාට පේනවනේද සෑහෙන Code තොගයක්.ඒකෙ මැද හරියෙන්

Click  Ctrl+F යතුරු දෙක ඔබන්න.එතකොට ඔයාට දකුනු පැත්තෙ ඉහල කෙලවරේ උඩින් පොඩි කොටුවක්

 පෙනෙයි.දැන් එම කොටුව මත Click කර  ]]><  ලෙස Type කරල Enter කරන්න.එතකොට පහලින් ]]>

</b:skin> මේ විදියෙ  Code එකක් තියෙන වද කියල බලන්න.අනිවා තියෙනවා.



දැන් එම Code එකට ඉහලින් මම දාල තියෙන Code එකතු කරන්න.

Code එක ලබා ගැනීමට Click කරන්න.

save template Click කරන්න.


දැන්  Pages → New Page  යන්න.අලුත් Page ගත්තට පස්සෙ HTML කියන tab Click කරල මම දාල 

තියෙන Code එකතු කරන්න.


දැන් Save කරල  publish කරන්න.

ඉතුරු ටික රූප දෙස බලා කරන්න.



දැන් ඔයාට ඔයාගෙ Page එකේ මොන Button එක Click කරපුවාම එන්නද ඕන කියල තෝර ගන්න ඕන.මම දාල

තියෙන Button එක තමා පහත පෙන්නල තියෙන්න.


දැන් එම Button එක Click කරන කොට අපේ contact Page එක On වෙන්න හදන්න ඕන.අයෙත් 

Template

→ Edit HTML යන්න.

දැන් Ctrl+F වලින් search එකට යන්න

දැන් ඔයාට වෙනස් කරන්න අවශ්‍ය නම මෙතන Type කරන්න. (මගේ Example එකේනම් " contact ")

ඉහත වෙකස් කිරිමට අවශ්‍ය නම කියන්නේ ඔයාගෙ Blog  එකේ දැනට ඉහලින් ඇති Tab එකක නමක්(මගේ

Example එකේනම් COMPUTER TRICKS, INTERNET TRICKS, FUN TIPS, 

OTHER,HOME,CONTATCT තමා තියෙන Tab)

දැන් Enter press කරන්න.

දැන් ඔයාට පෙනේවි මේ code එක ඇතුලේ " contact " තියන තැන

ඒ නම Delete කරලා ඔයාට දාන්න අවශ්‍ය නම type කරන්න

මේ විදියටම ඔයාට පුළුවන් අනිත් Tab වල නම් වුනත් වෙනස් කරන්න.

දැන් Past Url කියල තියෙන්නෙ එතනට කලින් copy කරගත් එක Past කරන්න.(මතක තියාගන්න උඩු

 කොමා දෙක ඇතුලෙ)

save template Click කරන්න.


Try එකක් දීලා බලන්නකෝ

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...