My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Wednesday, March 4, 2015

කිසිම Downlod Manager එකක් නැතුව YouTube Video බාමුද?

කිසිම Downlod Manager එකක් නැතුව YouTube Video බාමුද?

ඔන්න යාලුවනේ මම අද ඔයාලට තවත් වැදගත්වෙයි කියල හිතෙන දෙයක් අරගෙනයි ආවෙ.වැඩිය කතා නැතුව වැඩේ කරමු එහෙනම්.මම හිතනව ඔයාල YouTube බාවිතාකරනව ඇති කියල අන්න එහෙම අයට මෙය ගොඩක් වැදගත්.මචන්ලා ඔයාල දන්නවනේ අද වෙනකොට අන්තර් ජාලයේ නොයෙක් සොෆ්ට්වේයා කෑලි තියෙනව කියල.ඉතින් ඒවගේම YouTube එකෙන් වීඩියො බාන්නත් නොයෙක් ඒව තියෙනව ඉතින් අපි කොහොමද හොඳ එකක් හොයාගන්නෙ.ඒකනේ දැන් අපි කරන්න යන වැඩේට කිසිම සොෆ්ට් එකක් ඕනෙනෑ.
1.ඉස්සරලාම ඔයා YouTube එකට ගිහිල්ලඔයාට ඕන වීඩියෝ එක හොයාගන්න.
2.එහෙම අවශ්‍ය වීඩියෝ එක හොයාගත්තට පස්සෙ ඔයට ඔයාගෙ බවබ් බ්‍රව්සර් එකේ Addres Bar එකේ හොයාගත්ත වීඩියෝ එකේ URL එක දැක ගන්න පුලුවන්.
3.දැන් එම URL එකේ මුලින් තියෙන    ටික මකල එ් ඉස්සරහට ss කියල ගහල Enter කරන්න.


4.එතකොට ඔයාව වෙනත් වෙබ් පිටුවකට ගෙනයයි.



5.එතනින් අවහ්‍ය කොලිටිය තෝරලා Download Click කරන්න.වැඩේ ගොඩ නේද?
ගැටලුවක් ආවොත් මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.


Related Posts

Related Posts Plugin for WordPress, Blogger...