My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Sunday, August 17, 2014

ජාවා ආරම්භක පාඩම.

ජාවා ආරම්භක පාඩම.


ජාවා යනු ඉන්ටනෙට් මූලික කොටගත් ක්‍රමලේක භාශාවකි.ජාවා ්‍රමලේක භාශාව ඔරකල් සමාගමට අයත් එකකි.ජාවා ්‍රමලේක කටයුතුවලට අවශ්‍ය මෘදුකාංග සියල්ලම ජාවා බවබ් අඩවියෙන්www.java.com/en/downloadනොමිලේ ඩවුන්ලෝඩ් කොට ගත හැක.
අලංකාර වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා සර්ව්ලට් හෙවත් ජේස්පී නර්මාණය කිරීමට වර්ඩ් ප්‍රොසෙසර්¸ස්‍ප්‍රෙඩ්ෂීට්¸ඉ-මේල් ක්ලයන්ට් සහ ත්‍රීඩී ගේම්ස් අලුතින තමන්ට කැමති විදියට ලියා ගැනීමට ජාවා ්‍රමලේක භාශාව යොදාගන්නට පුළුවන.
මේවනවිට ජාවා භාවිතාකරමින් මෘදුකාංග සංවර්දනයකරන්නෝ හතලිස් ලක්ෂයක් පමන සිටී.එසේම ලොවපුරා ජංගම දුරකථන තුනසියකොටි අසූලක්ෂයකම ධාවනය වන්නේ මෙම භාශාවෙන් ලියූ වැඩසටහන්ය.
ජාවා භාශාව ක්‍රියාත්මක වෙන හැටි.
ජාවා භාශාවේදී සියලුම මූලාශ්‍ර කේතය(source code)ලියන් ලබන්නේ ‘.java’ එකස්ටෙන්ෂන් එක සහිත සරල වැකි වශයෙනි.ඉන්පසුව මෙම ගොනු සියල්ල‘.class’ බවට කම්පයිල්කෙරේ.එය කම්පයාල් කරන මෘදුකාංගය හදුනවන්නේ ජාවා කම්පයිල් කියාය. ‘.class’ ෆයිලි එක් තුල කෝඩ් අඩංගු වන්නේ නැත.ඒවෙනුවට එහි අඩංගුවන්නෙ බයිකොඩ්ස් ලෙස හදුන්වන තොරතුරැ සමූහයකි.
එලෙස සැකසුන ‘.class’ යිල් එක පරිගණකයට වටහා ගත හැකි ආකාරයට සැකසීම ඉන් අනතුරුව සිදුකෙරේ.එය සිදුවන්නේ ජාවා වචුවල් මැෂින් හෙවත් ජාවා වීඑම් පද්දතියට වටහා ගත හැකි ආකාරයට වැඩසටහන නැවත සකසයි.ක්‍රමලේඛ කලවැඩසටහන මෙහෙයුම් පද්දතිය මගින් පෙන්වන්නෙ මෙම ජාවා වීඑම් මගින්ය.මෙහි විශෙෂත්වයනම් මෙය ඕනෑම මෙහෙයුම් පද්දතියක ක්‍රියාත්මක කල හැකිවීමයි.
ජාවා ඩවුන්ලෝඩ් කිරීම
මේසඳහා ජාවා ඩිවලොප්මන්ට් කිට් එක භාවිතාකලයුතුවේ.මම පහලින් දාන ලින්ක් එකෙන් බාගන්න.
මේසඳහා Java Platform, Standard Edition නම් ස්ථානයේ JDK නම් Download බටන් එක ක්ලික කරන්න.(අපේ ඕඑස් එකට ගැලපෙන එක බාගන්න)
ජාවා Install කිරීම
දැන් C Drive එකතුල JDK නමින් File එක් Creat කරන්න.එය සකසන්නේ මෙය ස්ථාපනය කිරීමටයි.හරි දැන් බාගත්තු සෙටප් එක මත ක්ලික් කරන්න.එහිදී Install විය යුතු තැන විමසයි.එහිදී Change නම් තැන ක්ලික් කර අවශ්‍යතැන තොරා දිය යුතුයි.එනම් JDK නමින් File එක් Creat කරපු File එක තොරා දියයුතුයි.තවත් පියවරකදී jre නමින් ගොනුවක් ඉන්ස්ටෝල් වීමට අසයි.එය JDK එක තුල jre නමින් File සකස් කර ඒතු ස්ථාපනය කරන්න.
මේටික කරලබලන්නකො දැනට.ඊලඟ ලිපියෙන් හම්බවෙමු මොක් හරි අවුලක් ආවොත් Comment’s එක් දාන්න.නැත්නම්  මේල් එකත් දාන්න.



…$$$$ Anonymous Hacker $$$$...


Related Posts

Related Posts Plugin for WordPress, Blogger...