My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, January 8, 2015

Avast Internet Security 2015 තාම දාගත්තෙ නැද්ද?

Avast Internet Security 2015 තාම දාගත්තෙ නැද්ද?

ඔන්න ඉතින් යාලුවනේ අපිට 2015 අලුත්අවුරුද්දත් සමග මම ඔයාලට ටිකක් පහුවෙලා හරි මෙක ඔයාලට ගෙනාව.මේක මම නිකම්ම නෙ‍ෙම් ගනා‍වෙ ලයිෂන් එකත් සමගයි.ස්වභාව ධර්මයත් අලුත්වෙන මේ අවුරුද්දේ අපෙ පරිගණකයට හරිහැටි හොඳ ආරක්ෂාවක් තිබුනෙ නැත්නම මේ අවුරුද්දෙන් කසිම වැඩක් නෑනේද යාලුවනේ.තාමත් එයාල පාවිච්චිකරන්නේ 2014 Avast internet Security නම් ඔයාල තාම ඉන්නෙ පරණ අවුරුද්දෙම නේද.

ඔන්න එහෙනම් වැඩේට බැස්ස.මුලින්ම ඔයා මේ ලින්ක් එකට ගිහින් 2015 Avast internet Security බාගන්න https://mega.co.nz/#!Z8p2lKAJ!PliHDoH19UdlowdpriVWcb8ZyHkU-1JhtDFLt1Uh8-A

මේක ඔන් ලයින් තමා Install වෙන්නෙ.එහෙම Install කරගත්තට පස්සෙ මම පහලින් දාල තියෙන ලයිසන් එ‍කත් බාගන්න.දැන් Game Finish.ඒක බාගත්ට පස්සෙ ඒබාපු ෆයිල් එක ඇතුලෙ ඇති license කියල ෆයිල් එකක්.ඒක උඩ කරල Open දෙන්න.දැන් වැඩේ ගොඩ.දැන් වයිරස් ගාඩ් ඔන් කරල බලන්න. වැඩේ ගොඩ නේද?



මේක එච්චර අමාරු නෑ....

එහෙනම් මම ගියා............

කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා...........
Read more ...

යාලුවාගේ මැෂින් එක Control කරමුද?

         යාලුවාගේ මැෂින් එක Control කරමුද?

ඔන්න යාලුවනේ මම අද එයාලට ගේනාවෙ තනියම අත්හදාබලන්න පුලුවන් වැඩක්නෙමේ  මේකට ඔයාට ඔයාගෙ යාලුවෙක්ව සෙට් කරගන්න වෙනවා.ඒවගේම ඔයාටයි යාලුවාටයි මේ වැඩේ කරන්න අන්තර්ඡාල පහසුකම තියෙන්නත් ඕන.

ඔන්න එහෙනම් වැඩේට බැස්ස.ඔයාල අහල තියෙනවනේද TeamViewer ගැන.සමහරවිට අහල තියෙන අයත් ඇති නැතිනම් දැන් අහගන්නකෝ.මම මේ පෝස්ට් එකේ මාතෘකාව යාලුවාගේ මැෂින් එක Control කරමුද? කියල දැම්මට මේක යාලුවට හොරෙන් කරන එකක් නෙමේ.ඇත්තටම කිව්වොත් මේකෙන් වෙන්නේ පරිගණකය හා අන්තර්ඡාලය එකතුවෙන් කන්ඩායමක් හැටියට ඔයාට වැඩකිරීමට පහසුකම් සැලසීමයි.

හරි ඔයාල මුලින්ම ඔයාදැනට පරිගණකයේ ස්ථාපනය කරගෙන තියෙන වෙබ් බ්‍රව්සරය ඕපන් කරගෙන ඒකෙන් ගූගල්වලට යන්න දැන් ඒකෙ TeamViewer කියල ටයිප් කරල සච් කරන්න.ඊට පස්ස ඔයාට දකින්න පුලුවන් වෙයි යටින් Download කියලා එතනට යන්න.එහෙම ගියාම ඔයාට ඊලඟට මේ ආකාරයේ වබ් පිටුවක් දකින්න පුලුවන් වෙයි.

එතන Download යන්න Click කරන්න.එතකොට මේවගේ එකක් එයි.


එතන වින්ඩෝස්වලට(ඕන OS එක කට තියෙනවා හරියන එක බාගන්න.) හරියන වශන් එක ඩවුන්ලොඩ් කරගන්න උඩින්ම තායෙන්නේ.
දැන් බාගත්තු එක ස්ථාපනය කරගන්න.



ඊහත රූපයේ ටික් දාල තියෙන විදිය බලල හරියට ටික් දාගෙන ඉදිරි පියවරට යන්න.එතකොට පහතවිදියෙ වින්ඩෝ එකක් ලැබෙයි.


එකේ Your ID කියල තියෙන්නේ ඔයාගෙ ඔයාව හදුනාගන්න තියෙන ID එක.Password කියන්නෙ ඔයාට එම ID එකට ලැබෙන Password එකයි.Partner ID යාලුවාගෙ ID එකයි.(යාලුවත් TeamViewer ස්ථාපනය කරතිබිය යුතුවේ.)ඔයා යාලුවාගෙ පරිගණකයට සම්බන්ද වෙනවනම් ඔයා යාලුවාගේ ID එයාගෙන් අහල දැනගන්න ඕන.මම කිව්වෙ මේක හැක් කිරිල්ලක් නෙමේ කියලා.ඒ විදියට යාලුවගෙ ID එක Partner ID කියන තැන ටයිප් කරල(යාලුවාගෙන් ඉල්ලගන්න යාලුවාගෙ කොම් එකේ TeamViewer එකේ Your ID කියන එක තමා ඔය ඉල්ලන්නේ) එකේ  යාලුවගෙ කොම් එක පාලනය කරන්න නම් එතන පහල තියෙන Remote contorl කින එකට ටික් එක දාන්න.ඔයා යාලුවත් එක්ක ඩේට හුවමාරු කරන්න නම් යන්නේ එතන පහල තියෙන File Transfer කියන එකට ටික් එක දාන්න.

දැන් ඔයා කරන්නඕන වැඩේට අනුව ටික් එක දාල Abort connection යන්න Click කන්න.එතකොට ටිකකින් ඔයාගෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලයි එතනට ඔයා දෙන්නඕන ඔයාගෙ TeamViewer එකේ වැටුන නේද Password කියල තැනක Password එකක්.ඒවගේ ඔයාගෙ යාලුවගෙ TeamViewer එකේ Password කියන තැන තියෙන Password එක ඔයා අහල දැන ගන්න.ඊටපස්සෙ අර Password එක ඉල්ලන තැනට දෙන්න.දැන් වැඩේ ගොඩ ඔයාට පුලුවන් යාලුවගෙ කොම් එක පාලනය කරන්න.හැබැයි ඔයාගෙ යාලුවට ඔයාව පාලනය කරන්න බෑ.

එහෙම වුනේ ඔයා විසින් යාලුවගෙ කොම් එකට ලොග් උන නිසා.දැන යාලුවට කියන්න එයාට ලොග් වෙන්න කියලා එතකොට යාලුවට ඔයාව පාලනය කරන්න පුලුවන් ඔයාට යාලුවාව පාලනය කරන්න බෑ.දැන් වැඩේ තේරුනානේද?ටිකක් ඔහොම කරල බලන්නකෝ ඔයාට වැඩේ ඉක්මනට අල්ල ගන්න පුලුවන් ව්වි.

මේකෙ තව වැඩ ගොඩක් තියෙනවා ඒව විස්තර කරන්නගියොත් එහෙම මට ටයිප් කරල එපාවෙනව.ඔයාලට කිවල එපාවෙනව.

එහෙනම් මම ගියා......

කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...............



Read more ...

Tuesday, January 6, 2015

Windows 10 අත්හදා බැලීමේ සංස්කරනය Download කරමුද?

Windows 10 අත්හදා බැලීමේ සංස්කරනය Download කරමුද?


2015 එලිදැක්වීම තිබෙන Windows 10 මෙහෙයුම් පද්දතියේ අත්හදා බැලීමේ සංස්කරනය දැන් Microsoft සමාගම එලිදක්වා ඇත. Windows 8 සංස්කරනයෙන් පසුව මක්‍රොසොෆ්ට් සමාගම හඳුන්වාදෙන මෙය 2015 වසරේදී මැද භාගයේදී නිකුත් කිරීමට සමාගම යෝඡනා කර ඇත.
පසුගියසැප්තැම්බර් මාසයේදී මෙහි අත් හදා බැලීමේ සංස් කරනය එහි නවතම විශෙෂාංඟ හඳුන්වා දීම මෙහි අරමුනවී ඇත.ව්නඩෝස 8 සංස් කරනය එතරම් ඡනප්‍රිය නොවූ හෙයින් එහි ඇති ගැටලු නිරාකරනය කරමින් ඉදිරිපත්කර ඇතිබවට මේ වන විට වාර්තාවේ.
මෙහි එන අලුත් ගති ලක්ෂණනම්
1.ස්ටාට් මෙනුව
2.ඇප්ස් ඉන්ටෆේස්
3ස්නැප් පහසුකම
4.ටාක්ස් වීව් බොත්තම
5.මල්ටිපල් ඩෙක්ස්ටොප්
6.කමාන්ඩ් ප්‍රොම්ප්ට්
7.ඉන්ටෆේස් ඩිසයින්
8.වින්ඩොස් සෙවන් ආභෂය
(ඉහත ගති ලක්ෂණ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ටෙරී මයර්සන් සමග ඡෝ බෙල්ෆයර් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේඅලුත් ගතිලක්ෂණ විස්තර කලහ.)
මෙන්න එහෙනම් බාගෙන බලන්නකෝ හොඳයිද කියලා

Windows 10 Trial Version Download:- windows.microsoft.com/en-us/windows/preview

(වැදගත්-මම පහලින් දාල තියෙන්නේ ඔයාලට වැඩි දුර දැන ගැනීම පිනිස.මම මේ පෝස්ට් එකේ යටීන්ම දාල තියෙනව ඩිරෙක්ට් බානනත් බලන්නකෝ.)

ඔයා මෙතනින් බානවනම් මයාක්‍රොසොෆ්ට් එකේ ලියාපදින්චිවී සිටිය යුතුයි.ඒ සඳහා ගූගල් බේ පිටුවට ගොස් එහි microsoft account කියල ගහන්න.එතකොට මේ වගේ එකක් එයි.
ඒකෙ දෙවනියට තියෙන Microsoft account: Sing Up යන්න තෝරන්න.
එතකොට මේ වගේ එකක් එයි.
ඊටපස්සෙ ඉතින් ඔයාල දන්න වනේ මැක්කගෙ කතාව වගේ තියෙන්නේ.ඔයාල ඊමේල් එකළවුන්ට හදනව වාගේ තමා මේකත් හදන්න තියෙන්නේ.ඉට ප්සේ ඔයාල ඒකට ‍ලියාපදින්චි උනාට පස්සෙ අර ලින්ක් එකට යන්න.එතකොට මේ වගේ එකක් එයි.


ඒකෙ Get Started යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


ඒකෙ Join now යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් පහල තින‍යන Download කියන තැන පහල තියෙන Sing in යන්න දෙන්න.


එතන ඔයා කලින් හදාගත්ත එකවුන් එකේ නමය‍ි පාස්වරෟඩ් එකයි දෙන්න.ඉට පස්සෙ සයින් ඉන් දෙන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් ඔයා එකවුන්ට් එක හදනකොට දුන්න දුරකතන අන්කයේ අවසාන ඉලක්කම් 4 ටයිප් කර Send Code යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් ඉහත ආකාරයට Send Code යන්න තෝරපුවහම ඔයාගෙ ඡංගම දුරකතනයට කෙටි පනිවුඩයක් එයි.එකෙ තියෙන කෝඩ් එක ඉහත කෝඩ් කියල තියෙන තැනට පේස්ට් කරන්න.ඊට පස්සෙ  Sumbit දෙන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් ඒකේ Set it up later යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


එතන ලවෙනි එකට ටික් එක දාල රෙඡිස්ටර් ටු කන්ටිනිවි යන්න තෝරන්න.එතකොට මේ වගේ එකක් එයි.


එතන මයාගෙ විස්තර ටිකක් අහන්නේ.ඒව ටික පුරවල එතනින් ඉස්සරහට න්න.එතකොට මේ වගේ එකක් එයි.


එතන English දාල කන්ටිනිව් දීල ඉස්සරහට යන්න.එතකොට මේ වගේ එකක් එයි.


දැන් වැඩේ ගොඩ.
මේකයි මේ පෝස්ටි එක ටිකක්දිගයි ගනන් ගන්න එපා හුඟක්ම තියෙන්නේ පන්තූර ඒකනිසා මෙකෙ තියෙන විදියට කරල බලන්න.

ඉහත ආකරයට කරන්න අමාරු අයටමෙන්න ඩිරෙක්ට් බාගන්න හැබැයි මේ ලින්ක්  හරියට වැඩකරයිද දන්නේ නෑ.ගිහිල්ලම බලන්නකෝ



එහෙනම් මම ගියා..........

කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

Read more ...

බැටරි APPS!

බැටරි APP 


ඔන්න යාලුවනේ ස්මාට් ෆෝන් භාවිතාකරන අයට සුපරි පෝස්ට් එකක් ගෙනාව.ඔයාල දන්නවනේ සාමන්‍ය දුරකතන වලට වඩා ස්මාට් ෆෝන් වලට විදුලිය වැයවෙන බව.අන්න පොයින්ට් එකට ආවෙ දැනුයි.මේනිසා මේ කරදරයෙන් නිදහස්වීමට පිළිතුරක් හොයගෙනයි මම ආවෙ.දැන්නම් කියෙව්ව හොඳටම වැඩී.ඔන්න එහෙනම් වැඩේට බැස්ස.

බැටරි ඩොක්ටර්

මම අහල තියෙන විදියට මෙම ඇප් එක මිලයනය පන්නල භාවිතාකරනව කියල තමයි කියන්නේ.
මම පහලින් Link එක දාන්නම් ඔයාල බාගන්න.
මෙමගින් බැටරියේ ආයුකාලය පිලිබඳ නිවැරදි ගණනය කිරීම් ලබාගැනීමට හැකිවනු ඇත.මම මේ කිඋවෙ එක වැඩකෑල්ලක් විතරයි මේකෙ තව ගොඩක් ඡිල්මාට් වැඩ තියෙනවා.

ඩීයූ බැටරි සේවර්

මෙය ඉතාමත් සරල ඇප් එකකි.මෙහි බලශක්ති කලමනා කරනය පිලිඹඳ ටූල්ස් වැඩි ප්‍රමානයක් තියෙන නිසා බැටරියේ ආයුකාලය 50% කින් වැඩිකර ගැනීමට හැකිවනු ඇත.
මම පහලින් Link එක දාන්නම් ඔයාල බාගන්න.
Link:- duapps.com/
ඊසි බැටරි සේවර්

මෙයද බැටරියේ ආයු කාලය ඉතිරි කරගැනීමට භාවිතා කල හැකි තවත් හොඳ ඇප් එකකි.දුරකතනයේ අනවශ්‍ය විදුලි බලය වැයවන කරනා මොනවාදැයි සොයා ගැනීමට මෙම ඇප් එකට හැකිය.එහෙනම් ඉතින් සුපිරිනේ.පට්ට ඡිල්මාට් එකනේද යාලුවනේ.
මම පහලින් Link එක දාන්නම් ඔයාල බාගන්න.

එහෙනම් මම ගියා............

ඔන්න කමෙන්ට් එකක් දාලයන්න අමතක කරන්න එපා.....!
Read more ...

Monday, January 5, 2015

Anonymous Hacker දැන් ඔන භාශාවකින් ඔබ වෙතට

Anonymous Hacker දැන් ඔන භාශාවකින් ඔබ වෙතට

Anonymous Hacker දැන් Google Translate එකට ‍ඡොයින් වෙලානේ........ඈඈඈ....!
මේකයි සීන් එක මම මගෙ සයිට් එක එකෙන් හැම කෙනෙක්ටම ප්‍රයොඡනවත් වෙන්න ඔන නිසා පොඩි වෙනසක්කරා වැඩිය විස්තර කියන්න දෙයක් නෑ.
මේනකන් ඔයාට මගෙ සයිට් එකේ ලිපි කැමති භාශාවකට පරිවරතනය කර බලන්න පුලුවන්.
මම පහලින් රූපපෙලක් දාල තියෙන්නෙ එ‍කෙ විදියට කරන්නකෝ එතකොට වැඩේ ගොඩ.

කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා........

Read more ...

ලෝකයේ ගැඹුරුම ගණිත ගැටලුව මෙයද???

ලෝකයේ ගැඹුරුම ගණිත ගැටලුව මෙයද???
මොකක් ගැනද අප්පේ මේ කියන්න යන්නනේ......
සුපිරි පරිගණකයටත් විසඳිය නොහැකිද???
එසේනම් මිනසා කෙසේ විසඳයිද???
එසේනම් මෙය වෙන ලෝකයක ණිර්මාණයක්ද?නැහැ එය මිනිසෙකුගේම නිර්මාණයක්.

හරිහරි ඔයාල බය උනාද? බයවෙන්න එපා මම මේක ගැන විස්තරයක් ඔයාලට දාන්නයි යන්නේ...
ඕන්න එහෙනම් පටන් ගත්තා.අද ලොව තිබෙන සුපිරි පරිගණකයටත් විසඳිය නොහැකිතරම් ගැඹුරු ගණිත ගැටලුවක් 1973 දී නිර්මාණයවිය.එහෙනම් එය කුමක්ද?ඒක ඔයාල කවුරුත් දන්න රූබික් කියුබයයි.සමහර විට ඔයාලට මේක බපාඩි එඋන්ගෙ සෙල්ලම් බඩුවක්නේ කියල හිතෙන්නත් පුලුවන් දැන තේරෙනවනෙ මොකද්ද මේ ඡිල්මාට් එක කියලා.මෙයට අවුරුදු හතලිහකට පමණකලින් බිහිවූ මෙය හංගේරියාවේ අර්නෝ රූබික් විසින් නිර්මාණය කරන ලද්දකි.මෙහි ඇති විශේෂත්වයනම් මෙය නිර්මාණයකර තිබෙන්නේ ගණිතඥ්ඥයෙකු නොවීමයි.

රූබික් කියුබය කියන්නේ සාමන්‍ය ලොකයේ දක්නට ඇති පරිදි සාදන ලද ඝණකාභයකි.එනම් එහි මුහුනත් හයකි.මෙම මුහුනත් හයේ එක්එක් පැත්තට ආවේනිකවූ එක්එක් පාටක් ඇත.එනම් නිල්,රතු,කහ,කොළ,තැඹිලි සහ සුදු යන වර්ණයන්ය.එමසෑම මුහුණතකින්ම තවත් චතුරස්‍ර 09 ක් පෙනේ සැබවින්ම මේවාත් කුඩා ඝණක වැනිය.ඒවායේද මුහුණත් හයක් තිබේ.එනම් රූබික් කියුබයනම් කුඩාඝණක 27 න් සුසැදි ඝණකයකි.එහි මැද තිබයයුතු ඝණකය සැබවින්ම මෙහි නැත.එය චලනය කිරීමට යොදා ගෙන තිබේ.ඒනිසා එහි තිබෙන්නේ වර්ණ ඝණක 26කි.

මෙහිතිබෙන තවත් වශේෂත්වයක් නම් මෙමකුඩා ඝණක 09 න් යුත් සෑම තට්ටුවකම එකමත එක චලනය කරීමට ඇති හැකියාවයි.මෙහි මුහුණත් හයේ වර්ණ එකම පාට කින් තිබීම මෙහි මුල් ස්වරූපයයි එනම් ගැටලුවෙහි විසඳුමයි.එහෙනම් ගැටලුව සෑදෙන්නේ කොහොමද?.මෙහි මුල් ස්වරූපයෙන් ඇති වර්ණ විසිරී යනසේ මාරු කිරීමයි.එවිට ගැටලුව නිර්මණයවේ.දැන් නැවතත් වර්ණ තිබූසේ සෑදීම මෙම ගැටලුව විසඳීමයි.මෙය පහසු යැයි කෙනෙක් සිතුවාට එය එය සිතන තරම් පහසු නොවනු ඇත.මෙහි ගැඹුරු බව මෙම ඝණකය කලවම් කිරීමේදී ලැබිය හැක එකිනෙකට වෙනස් ආකාර ගැන සිතුවහොත් එය මෙසේය43 252 003 274 489 856 00 කිගකෙහොමද වැඩේ.ගණන් කරගන්නත්අමාරුයි නේද?මෙය ක්වින්ටිලියන 43 කි.මෙසේ එකිනෙකට වෙනස් විදි ප්‍රමාණයට මෙම ඝණක ප්‍රමානය පෘථිවිය මත තැබුව හොත් පෘථිවිය 275 වරයක් ආවර්නය කිරීමට හැකිවේ.බදු අම්මෝ.....මේව ඇහුවාම තනි ඇහැට ඇ‍ඬෙනවනේ.......
මේ කොයි ආකාරයකට තිබුනත් මෙහි විසඳුමට ඇත්තේ එම සංඛ්‍යාවෙන එක් ආකාරයකට පමණි.මෙහි ඇති අභියෝගයනම් මෙම ගැටලුව විසඳීමේදී අවම කාලයකින් විසඳීමයි.එහෙනම් එසේ අඩුම චලන සංඛ්‍යාව කොපමණද?අඩුම චලන සංඛ්‍යව ලෙස දැනට පිලිගෙන තිබෙන්නේ චලන 20 කි.මෙසේ ගණනය කිරීම කරනු ලැබුයේ ගූගල් සමාගමේ සුපිරි පරිගණකයක බලය යොදාගෙනයි.මෙසේ සුපිරි පරිඝණකයක් නොගෙන විසඳීමට ගත්තේනම් ඒ සඳහා වසර 35ක් ගතවේ.

මෙය නිර්මාණය කල මෙහු ගණිතඥ්ඥයෙකු නොවන්නේනම් මෙහු කවුරුන්ද?මෙහු ගෘහ නිර්මණ ශිල්පියෙකිහංගේරියාවේ බුඩාපෙසටි නුවර ගෘහ නිර්මාණ ශිල්පියෙකි ගෘහ නිර්මාණ ආකෘතියක් තැනීම තුලවූ කුතුහලය හේතුවෙන් 1973 මෙය නර්මණය කරණලදී.පසුව මෙ ලෝකයේ සෑම රටකම පාසා ව්‍යාප්තවූ අතර මෙය මිනිසාගේ බුද්ධිය ඔප දමන නිර්මණයක් විය.සුපිරි පරිඝණකයක් එසේ සිදුකලද අදවන තුරු එසේ සැකසීමට මිනිසෙකු සමත්වී නොමැත.ඔස්ට්‍රේලියාවේ ෆෙලික්ස් සෙමිඩෙග්ස් රූබික් කියුබය ගැටලුව විසඳීමේ ශූරයාය තප්පර7053 ක කාලයකදී චලන 22 කින් රූබික කියුබය නැවත සැකසීමෙනි
ඔන්න යාලුවනේ මම අද ඔයාලට රූබික් කියුබය ගැන හා එහි ඉතිහාසය ගැන ටිකක් ඉදිරිපත් කරා.මම ඊලඟ ලපියේදී මෙම ගැටලුව විසදන්නේ කෙසේදැයි කියන්නම්.ඒක හැබැයි සෑහෙන්න දිග පාඩමක් මම ඒකකොටස් වශයෙන් ඔයාලට කියල දෙන්නම්කො .ඔයාලට පුලුවන එතකොට ඔයාලාගෙ බුද්ධිය වර්ධණයකරගන්න.ඒ නිසා අපගේ මෙම ලිපි පෙල සමග දිගටම සම්බන්දවී සිට්න්න.

එහෙනම් මම ගියා.......


කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා..........
Read more ...

Sunday, January 4, 2015

Key Board එක පිස්සු වට්ටමුද???

Key Board එක පිස්සු වට්ටමුද???
මං ඉතින් වෙනද වගේ අන්තර්ඡාලයේ සැරිසරනකොට හම්බඋන ඡිල්මාට් එකක් ගැනයි කියන්න යන්නේ.මේක සුපිරි ආතල් වැඩක්.Key Board එකේ LED වලට පිස්සු හැදිලවාගෙ වැඩකරනව.මේකෙන් ඇති වැඩකුත් නෑ කම්මැලි වෙලාවට ආතල් එකක් ගන්නනම් නියමයි.
ඔන්න එහෙනම් වැඩේට බැස්ස.
මම පහලින් දාල තියෙන Code ටික Copy කරගන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop

දැන් NotePade එක ඔන්කරගෙන Paste කරන්න.
Fileà Save As යන්න තෝරන්න.
දැන් එන Windo එකේ Save as type කියන තැන All Files යන්න තෝරන්න.

File name කියන තැන ඔයා කැමති නමක් දෙන්න දැන් නමේ අගට .vbs ලෙස දෙන්න දැන් Save කරන්න.

දැන් ඔයා ඉස්සරල Save කරපුතැන ඇති එ් නම්න් File එකක්.දැන් ඒක On කරන්න.‍කොහොමද වැඩේ පට්ට ආතල්නේ(යතුරු පුවරුව දිහා බලන්න).

මලකෙලියයි..........මලකෙලියි............
අඩේ මේක නවත්වන්නෙ කොහොමද??????????????????????????
අයියන්ඩියෙ බියනොවන්න මේක නවත්වන හැටි මම පෙන්වන්නම්!!!!!!!!!!!!!!
මේකටත් පොඩි ඡිල්මාට් එකක් දාන්නයි තියෙන්නෙ.
ඔන්න එහෙනම් ඒකත් අහ ගන්නකෝ........

මේක නවත්තන්න ඔයාට Task Manager යන්න වෙනවා. (Ctrl+Alt+Del)
මෙතන process වල තියන wscript.exe ඒක select කරලා End Process දෙන්න..

වැඩේ ගොඩ නේද?
අම්මා දැනුයි ඇඟට ලේ ට්කක් ඉනුවෙ.එහෙනම් මම ගියා.ආයෙත් මේවගේ ආතල් එකක් අරන් එන්නම්කෝ.
කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.



Read more ...

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...