My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Sunday, January 4, 2015

ඇතිවෙන්න Tv Series Download කරන්න.

ඇතිවෙන්න Tv Series Download කරන්න.

මම net එක පැත්තෙ පෙ‍ාඩි රඋමක් යනකොට හම්බඋන පොඩි සීන් එකක් ගැන කියන්නයි යන්නේ.ඔයාල දන්න වනේඉතින් මට මොකක් හරි වැදගත් දෙයක් හමුවුනොත් ඔයාලටත් අනිවර්යයෙන්ම දෙනව කියල.ඉතින් අන්න එහෙම හම්බ උන ඡිල්මාට් එකක් ගැනයි ඔන්න මම අද කියන්නේ.

මම හිතන්නේ මේක හුඟක් ැදගත් වෙන්නෙ ඔය Film/TV Series බලන්න කැමති අයටයි.මේක ඇවිල්ල සයිට් එකක්.මම පහලින් Link දාන්නම් ගිහිල්ලම බලන්නකෝ.මේකෙ ඔයාල හුඟක් ආසාවෙන් බලපු තියෙනවා මරු නේ.
එහෙනම් මම ගියා චෙරියෝ.....
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...