My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, January 8, 2015

යාලුවාගේ මැෂින් එක Control කරමුද?

         යාලුවාගේ මැෂින් එක Control කරමුද?

ඔන්න යාලුවනේ මම අද එයාලට ගේනාවෙ තනියම අත්හදාබලන්න පුලුවන් වැඩක්නෙමේ  මේකට ඔයාට ඔයාගෙ යාලුවෙක්ව සෙට් කරගන්න වෙනවා.ඒවගේම ඔයාටයි යාලුවාටයි මේ වැඩේ කරන්න අන්තර්ඡාල පහසුකම තියෙන්නත් ඕන.

ඔන්න එහෙනම් වැඩේට බැස්ස.ඔයාල අහල තියෙනවනේද TeamViewer ගැන.සමහරවිට අහල තියෙන අයත් ඇති නැතිනම් දැන් අහගන්නකෝ.මම මේ පෝස්ට් එකේ මාතෘකාව යාලුවාගේ මැෂින් එක Control කරමුද? කියල දැම්මට මේක යාලුවට හොරෙන් කරන එකක් නෙමේ.ඇත්තටම කිව්වොත් මේකෙන් වෙන්නේ පරිගණකය හා අන්තර්ඡාලය එකතුවෙන් කන්ඩායමක් හැටියට ඔයාට වැඩකිරීමට පහසුකම් සැලසීමයි.

හරි ඔයාල මුලින්ම ඔයාදැනට පරිගණකයේ ස්ථාපනය කරගෙන තියෙන වෙබ් බ්‍රව්සරය ඕපන් කරගෙන ඒකෙන් ගූගල්වලට යන්න දැන් ඒකෙ TeamViewer කියල ටයිප් කරල සච් කරන්න.ඊට පස්ස ඔයාට දකින්න පුලුවන් වෙයි යටින් Download කියලා එතනට යන්න.එහෙම ගියාම ඔයාට ඊලඟට මේ ආකාරයේ වබ් පිටුවක් දකින්න පුලුවන් වෙයි.

එතන Download යන්න Click කරන්න.එතකොට මේවගේ එකක් එයි.


එතන වින්ඩෝස්වලට(ඕන OS එක කට තියෙනවා හරියන එක බාගන්න.) හරියන වශන් එක ඩවුන්ලොඩ් කරගන්න උඩින්ම තායෙන්නේ.
දැන් බාගත්තු එක ස්ථාපනය කරගන්න.



ඊහත රූපයේ ටික් දාල තියෙන විදිය බලල හරියට ටික් දාගෙන ඉදිරි පියවරට යන්න.එතකොට පහතවිදියෙ වින්ඩෝ එකක් ලැබෙයි.


එකේ Your ID කියල තියෙන්නේ ඔයාගෙ ඔයාව හදුනාගන්න තියෙන ID එක.Password කියන්නෙ ඔයාට එම ID එකට ලැබෙන Password එකයි.Partner ID යාලුවාගෙ ID එකයි.(යාලුවත් TeamViewer ස්ථාපනය කරතිබිය යුතුවේ.)ඔයා යාලුවාගෙ පරිගණකයට සම්බන්ද වෙනවනම් ඔයා යාලුවාගේ ID එයාගෙන් අහල දැනගන්න ඕන.මම කිව්වෙ මේක හැක් කිරිල්ලක් නෙමේ කියලා.ඒ විදියට යාලුවගෙ ID එක Partner ID කියන තැන ටයිප් කරල(යාලුවාගෙන් ඉල්ලගන්න යාලුවාගෙ කොම් එකේ TeamViewer එකේ Your ID කියන එක තමා ඔය ඉල්ලන්නේ) එකේ  යාලුවගෙ කොම් එක පාලනය කරන්න නම් එතන පහල තියෙන Remote contorl කින එකට ටික් එක දාන්න.ඔයා යාලුවත් එක්ක ඩේට හුවමාරු කරන්න නම් යන්නේ එතන පහල තියෙන File Transfer කියන එකට ටික් එක දාන්න.

දැන් ඔයා කරන්නඕන වැඩේට අනුව ටික් එක දාල Abort connection යන්න Click කන්න.එතකොට ටිකකින් ඔයාගෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලයි එතනට ඔයා දෙන්නඕන ඔයාගෙ TeamViewer එකේ වැටුන නේද Password කියල තැනක Password එකක්.ඒවගේ ඔයාගෙ යාලුවගෙ TeamViewer එකේ Password කියන තැන තියෙන Password එක ඔයා අහල දැන ගන්න.ඊටපස්සෙ අර Password එක ඉල්ලන තැනට දෙන්න.දැන් වැඩේ ගොඩ ඔයාට පුලුවන් යාලුවගෙ කොම් එක පාලනය කරන්න.හැබැයි ඔයාගෙ යාලුවට ඔයාව පාලනය කරන්න බෑ.

එහෙම වුනේ ඔයා විසින් යාලුවගෙ කොම් එකට ලොග් උන නිසා.දැන යාලුවට කියන්න එයාට ලොග් වෙන්න කියලා එතකොට යාලුවට ඔයාව පාලනය කරන්න පුලුවන් ඔයාට යාලුවාව පාලනය කරන්න බෑ.දැන් වැඩේ තේරුනානේද?ටිකක් ඔහොම කරල බලන්නකෝ ඔයාට වැඩේ ඉක්මනට අල්ල ගන්න පුලුවන් ව්වි.

මේකෙ තව වැඩ ගොඩක් තියෙනවා ඒව විස්තර කරන්නගියොත් එහෙම මට ටයිප් කරල එපාවෙනව.ඔයාලට කිවල එපාවෙනව.

එහෙනම් මම ගියා......

කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...............



Related Posts

Related Posts Plugin for WordPress, Blogger...