My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Sunday, January 4, 2015

Key Board එක පිස්සු වට්ටමුද???

Key Board එක පිස්සු වට්ටමුද???
මං ඉතින් වෙනද වගේ අන්තර්ඡාලයේ සැරිසරනකොට හම්බඋන ඡිල්මාට් එකක් ගැනයි කියන්න යන්නේ.මේක සුපිරි ආතල් වැඩක්.Key Board එකේ LED වලට පිස්සු හැදිලවාගෙ වැඩකරනව.මේකෙන් ඇති වැඩකුත් නෑ කම්මැලි වෙලාවට ආතල් එකක් ගන්නනම් නියමයි.
ඔන්න එහෙනම් වැඩේට බැස්ස.
මම පහලින් දාල තියෙන Code ටික Copy කරගන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop

දැන් NotePade එක ඔන්කරගෙන Paste කරන්න.
Fileà Save As යන්න තෝරන්න.
දැන් එන Windo එකේ Save as type කියන තැන All Files යන්න තෝරන්න.

File name කියන තැන ඔයා කැමති නමක් දෙන්න දැන් නමේ අගට .vbs ලෙස දෙන්න දැන් Save කරන්න.

දැන් ඔයා ඉස්සරල Save කරපුතැන ඇති එ් නම්න් File එකක්.දැන් ඒක On කරන්න.‍කොහොමද වැඩේ පට්ට ආතල්නේ(යතුරු පුවරුව දිහා බලන්න).

මලකෙලියයි..........මලකෙලියි............
අඩේ මේක නවත්වන්නෙ කොහොමද??????????????????????????
අයියන්ඩියෙ බියනොවන්න මේක නවත්වන හැටි මම පෙන්වන්නම්!!!!!!!!!!!!!!
මේකටත් පොඩි ඡිල්මාට් එකක් දාන්නයි තියෙන්නෙ.
ඔන්න එහෙනම් ඒකත් අහ ගන්නකෝ........

මේක නවත්තන්න ඔයාට Task Manager යන්න වෙනවා. (Ctrl+Alt+Del)
මෙතන process වල තියන wscript.exe ඒක select කරලා End Process දෙන්න..

වැඩේ ගොඩ නේද?
අම්මා දැනුයි ඇඟට ලේ ට්කක් ඉනුවෙ.එහෙනම් මම ගියා.ආයෙත් මේවගේ ආතල් එකක් අරන් එන්නම්කෝ.
කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.



Related Posts

Related Posts Plugin for WordPress, Blogger...