My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Sunday, January 4, 2015

PC Speed Up(අනවශ්යා Flie මකමු)

PC  Speed Up(අනවශ්‍ය Flie මකමු)
හරි ඕන්න ඉතින් අදත් මම ඔයාලට වැදගත් කියල හිතෙන යමක් ගෙනාව.අද මම කියන්න යනදේ Pc එකේ ක්‍රියාකාරිත්වයට හුඟක් බලපාන ඡිල්මාට් එකක්. මැෂින් එකේ අනවශ්‍ය File පිරුනම මෂින් එක හිර වෙන්න බලනවනෙ අන්න ඒකට බේතක් තමයි දෙන්න යන්නෙ. වැඩි කතා ඕනෙනැ මම පියවර වශයෙන් රූපත් සමග දාන්නම්කො එතකෙට කතාව අඩුවෙන් වැඩේ ලේසිනේ කරන්න පුලුවන්.ඕං එහෙනම් වැඩේට බහින්නයි යන්නේ....

මුලින්ම ඔයා  Windows යතුරත් සමග R Key එක තද කරන්න.එතකොට ඔයාට පහත පරිදි Windo එකක් ලැබෙයි.
දැන් එම කවුලුවෙහි %temp% යන්න Type කරන්න. Enter ඔබන්න
දැන් ඊලඟට එන Windo එකේ තියෙනෙ ඔක්කෝම ටික මකබෑවිලා යන්න Shift+Delete ගහල  Yes දෙන්න.
දැන් අර මුලින් කරා වගේ RUN Windo එක Open කරගන්න.
දැන එම Windo වෙහි ඉහත පරිදිම temp ලෙස Type කරන්න.( %temp% විදිහට නොවේ) Enter ඔබන්න
දැන් අර මුලින් කරා වගේ ඊලඟට එන Windo එකේ තියෙනෙ ඔක්කෝම ටික මකබෑවිලා යන්න Shift+Delete ගහල  Yes දෙන්න.
දැන් වැඩේ ඉවරයි.
හරිම සරලයිනේද මේක හුඟක් අය දන්නවත් ඇති එත් නොදන්න අයට වැදගත්නෙ.එවාගේම සරල උනාට ගොඩක් ප්‍රයෝඡනවත්.
එහෙනම් මම ගියා නැවතත් සුපිරි ඡිල්මාට් වැඩක් අරන් එන්නම්කෝ.

කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...