My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Sunday, January 4, 2015

Torrent File IDM එනකන් Download කරමුද???




Torrent File IDM එනකන් Download

          කරමුද???J

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියනන් යන්නේ අන්තර්ඡාලයේ පොඩි ට්‍රික් එකක් ගැනයි.ඔයාල දන්නවනේ අන්තර්ඡාල පහසුකම ටිකක් අඩු අයට ටොරන්ට් ෆයිල් බානවා කියනන්නේ නිකන් ඉබ්බගෙන් අර මොනවද ඒව ඉල්ලනව  වාගේ වැඩක්නේ.අන්න....අන්න දැනුයි පොයින්ට් එකට ආවෙ.මම අද කියල දෙන්න යන්නෙ අන්න ඒවගේ අයට වටින වැඩක් ගැනයි.IDM වලින් බානකොට ටිකක් Speed කියල දනන්නවනේ.ඒ වැඩේ තමයි මේ ඡිල්මාට් එකෙන් කරන්නේ.හරි හරි කියෙව්ව ඇති දැන් වැඩේට බහිමු එහෙනම්.
1.      ‍මුලින්ම ඔයාල මෙතන තියෙන Link කට යන්න http://m.zbigz.com/
2.      දැන් ඔයලට Download කරන්න අවශ්‍ය File එකේ URL එක Copy කර ගන්න.
3.     


දැන් රූපයේ දැක්වෙන පරිදි Copy කරගත් URL එක Paste කරන්න.
4.      දැන් Go යන්න තෝරන්න.
5.      දැන් වැඩේ ගොඩ ඊලඟට ඔලට IDM  වලින් download කරන්න එයි.
v  දැන් Game Finish.
කමෙනට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...