My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, August 14, 2014

Win Rar Password Remove කරමුද?

Win Rar Password Remove කරමුද?



හරි අද මම ඔයාලට කියන්න යන්නෙ  HACKING වැඩක්.ඔන්න එහෙනම් මම විස්තරේ කියන්නම්.හරි ඔයාල දන්නවනේ  Win Rar File  ගැන ඒවගේම මේ  Win Rar File password දාපුවාම ආයෙ ඉතින් මොන යකාටවත් අරින්න බෑ. බැරි වෙලාවත්  ඔයාට  Win Rar File password අමතක උනවෙලාවට ඔයාට මේක වැදගත්වේ.මේකෙන් Win Rar File password එක උඩින්ම ගැලවිල යනව.මේකෙ තියෙන අවුල තමා මේක Online වැඩක්
හරි මේක කරන්නෙ මෙහෙමයි.මම ඔයාලට Link දෙන්නම් එකට ගිහින් පස්සේ එකේ archive converter කියන එකට ගිහින් convert to zip කියන එකට යන්න.එකට ගියහම ඔයාගේ rar file එක upload කරන්න තැනක එයි.එක කිලික් කරල upload කරපුවහම auto convert වෙලා download කරන්න අහයි.මතක තියාගන්න upload කරන්නේ  password එක දන්නේ නැති rar file එකක් හොඳද.එක download කරගෙන extract කරන්නකෝ බලන්න. අයි එළකිරි වගේ extact. මම ටෙස්ට් කරලා බැලුව සුපිරියට වැඩ. මේක software එකකින් කරගන්න පුළුවන් නම් හොඳා එහෙම එකක් හම්බඋනොත් කියන්නම් දැනට මේක Use කරල බලන්නකො
එහෙනම් මම ගියා.......

එහෙනම් වැඩේ ගොඩනේද නම් like පාරක් දාල යන්න




…$$$$ Anonymous Hacker $$$$...

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...