My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Friday, August 22, 2014

««ක්ලවුඩ් ස්ටෝරේජ් ඇප්ස්වලින් වැඩගන්නේ මෙහෙමයි»»

««ක්ලවුඩ් ස්ටෝරේජ් ඇප්ස්වලින් වැඩගන්නේ මෙහෙමයි»»

යාලුවනේ ඹයාල දන්නවනේ අපේ මැෂින් එකේ අපිට විශේෂයෙන්ම අවශ්‍ය දත්ත තියෙනවකියල.ඉතින ඒකනිසා අපේ යාලුවො එක්ස්ට්‍රනල් හාඩ් ඩ්‍රයු භාව්තා කරනව.එත් වැඩි ඉඩක් හා හොද එකක ගනන් ඇහුවම තරු විසිවෙනව.ඹන්න යාලුවනේ මම කියන්න යන්නේ මේ ගැටලුව සහා පිළියමක්.
මේකෙ වෙන්නෙ අපේ දත්ත සියල්ලම අන්තර් ජාලයේ තැම්පත් කිරීමයි.මම දන්නව එතනකාට ඹයාලට පොඩි ප්‍රශ්ණයක් එනව කියල(ප්‍රශ්ණය:-මේකෙ තියෙන ඒව වෙන කව්රු හරි ගත්තොත්) බයවෙන්න එපා ඔයාල දාන දත්ත වෙනකාටවත් ගන්න බෑ ඔය‍ාට ඇරෙන්න.ඒකට හෙතුව මේව සපයන ආයතන ඔයාලටම කියල එකවුනට් එකක් සාදා ගැනීමට අවසර දෙන නිසා.පසුව ඔයාට අවශ්‍ය වේලාවක මේ දත්ත බාගන්න පුලුවන්.මෙහි දක්වා ඇත්තේ නොමිලේ සපයන සේවවන්ය.දැන් වඩේට බහිමු.
   1.බොක්ස් ඇප්
මෙහි 10 GB ඉඩක් නොමිලේ ලබාදෙයි.මෙහි ලාබා දෙ ඇප් එක පහත ලින්ක් එකටගොස් බාගන්න.එහි ඇති සිංක් පහසුකම නිසා අනතර්ජාලය ඇතිවිටදී මෙන්ම අනතර්ජාලය නැතිවිටකදි වුවද ෆයිල් තැම්පත් කර ප්‍රයොජනය ගත හැකිය.
https://www.box.com/business/products-and-features/ මේ ලින්ක් එකට යන්න.දැන් ඔයාලට මේ සයිට් එකේ රෙජිස්ටර්වෙන්න.එහදි දැනට භාවිතයේ පවතින ඊමේල් එකක් ලබාදී රෙජිස්ටර් වෙන්න.‍රෙජිස්ටර් වෙන එක අමාරු නෑ ඊමේල් එකවුනට් එකක් සාදාගන්නා ආකරයටමයි පොඩි විස්තර ටිකක් පුරවන්න තියෙන්නේ.
   2.ඩ්‍රොප්බොක්ස්
මෙහි 2 GB ඉඩක් නොමිලේ ලබාදෙයි.ඉමේජස්¸වීඩයෝ සහ වෙනත් මාදිලිවල ෆයිල්වලට අමතරව ඊමේල් ඇටෑච්මන්ට් පවා ඩ්‍රොප්බොක්ස් එකට කෙලිනම අප් ලෝඩ් කළ හැකිය.එමෙන්ම ඇනඩ්‍රොයිඩ් උපාංගයෙන් කෙලින්ම ලබාගන්නා ඉමේජස්¸වීඩයෝ පහුවෙන් අප්ලෙිඩ් කලහැකි විහශ්ෂ ක්‍රමයක් මෙන්ම නිතර වැදගත් ෆයිල් ලකුණුකර තැබීමේ ක්‍රමයක්ද මෙමගින් ලබාදේ.
https://www.dropbox.com/ යන ලින්ක් එකට ඉහත සහන් පරිදිම රෙජිස්ටර්වෙන්න.
   3.ගූගල් ඩ්‍රයිවි
ගූගල් ඩ්‍රයිවි එක නොමිලේ 15 GB ඉඩක් ලබාදේ.මෙහි සිංක් පහසුකම නිසා අනතර්ජාලය ඇතිවිටදී මෙන්ම අනතර්ජාලය නැතිවිටකදි වුවද ෆයිල් තැම්පත් කර ප්‍රයොජනය ගත හැකිය.උපාංගයට අනතර්ජාලය ලැබෙන තෙක් එහි තිබී අනතර්ජාලය ලැබුන අවස්ථාවකදී එහි ඇති ෆයිල් අප්ලෝඩ් වේ.https://drive.google.com/ යන ලින්ක් එකට ඉහත සහන් පරිදිම රෙජිස්ටර්වෙන්න.
   4.වන් ඩ්‍රයව්
‍‍
මයික්‍රෝසොෆ්ට් වන් ඩ්‍රයිව් 10 GB ඉඩක් ලබාදේ.මෙහිද සිංක් පහසුකම නිසා අනතර්ජාලය ඇතිවිටදී මෙන්ම අනතර්ජාලය නැතිවිටකදි වුවද ෆයිල් තැම්පත් කර ප්‍රයොජනය ගත හැකිය.උපාංගයට අනතර්ජාලය ලැබෙන තෙක් එහි තිබී අනතර්ජාලය ලැබුන අවස්ථාවකදී එහි ඇති ෆයිල් අප්ලෝඩ් වේ.
https://onedrive.live.com/about/en-us/ යන අඩවියෙන් ඉහත සහන් පරිදිම රෙජිස්ටර්වෙන්න.
     5.මෙගා ඇප්
මෙගා ඇප් යනු තවත් හොඳ මට්ටමේ ක්ලවුඩ් ස්ටෝරෙජ් එකකි.මෙමගින් 50 GB ඉඩක් ලබාදේ. මෙහිද සිංක් පහසුකම නිසා අනතර්ජාලය ඇතිවිටදී මෙන්ම අනතර්ජාලය නැතිවිටකදි වුවද ෆයිල් තැම්පත් කර ප්‍රයොජනය ගත හැකිය.උපාංගයට අනතර්ජාලය ලැබෙන තෙක් එහි තිබී අනතර්ජාලය ලැබුන අවස්ථාවකදී එහි ඇති ෆයිල් අප්ලෝඩ් වේ
https://mega.co.nz/ මෙයද යන අඩවියෙන් ඉහත සහන් පරිදිම රෙජිස්ටර්වෙන්න.මම පාවිචි කරන්නෙත් මෙගා තමා.

ප්‍රශ්ණයක් ආවොත් කනෙට් එකක් දාන්නකො.නකම්ම යන්නෙ නැතුව Like එකක් දාලම යන්නකො ඒක ඔයා මට කරන උදව්වක්.එහෙනම් මම ගියා යාලුවනේ.තව ලිපියකින් හම්බවෙමු.


…$$$$ Anonymous Hacker $$$$...

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...