My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, August 14, 2014

Windows Administrator Password Remove කරමුද?

Windows Administrator Password Remove කරමුද?




මෙන්න තවත් වැදගත් වෙන භාන්ඩයක්....මේකත් හැකින් වගේ තමයි...මේකෙ නම Windows password remover....මේක Windows administrator,user passwords recovery කරන Professional software එකක්....මේක ඕනම Windows version එකකට Support කරනවා....(උදා:- Windows 8,Windows7,Windows Vista,Windows XP,etc... )
1. ISO එක CD එකකට Burn කරගන්න.
2. CD එක Boot කරන්න.
3. ඊටපස්සෙ එයාල  මොනවහරි අහයි,අහනකන් ඉන්න.
4. Password එක Remove කරන්න.
5. වැඩේ ගොඩ...
මෙතනින් බාගන්න:-https://mega.co.nz/#F!BtBkUaJS!oi14uEsT57B99WBXiTMVjQ



…$$$$ Anonymous Hacker $$$$...


Related Posts

Related Posts Plugin for WordPress, Blogger...