My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Sunday, August 17, 2014

Win Rar එකෙන් File’s/ .exe Setup එකක් කරමු.

Win Rar එකෙන් File’s/ .exe Setup එකක් කරමු.
???
හරි ඔන්න අදත් මම ඔයාලට පොඩි ජිල්මාට් වැඩක් කියල දෙන්නයි යන්නෙ.මේකයි සීන්එක ඔයාල දන්නවනෙ ඕනම Software එකක් තියෙන්නෙ .exe Setup විදියටයි කියල.ඉතින් අපි ලඟතියෙන File’s මේවිදියට හදන්න පුලුවන්නම් සුපිරිනේද අන්න ඒවිදියට හදන්න පුලුවන් විදියක් තමා මම අද ඔයාලට කියන්න යන්නෙ.
හරි දැන් අපි වැඩේ පටන්ගමු මම පහලින් දාන Picture වලතියෙන විදියට වැඩේ කරන්න.
     1 Step:- පළමු වෙන්ම ඔයාට .exe Setup කරන්නඔන File’s එක තොරගන්න.ඉටපස්සෙ රූපයේ ආකරයට Right Click කරල WinRar—›Add to archive………යන්න.

     2 Step:- දැන් එන Archive name and parameters කියල එන Box කේ Lock archive හා Create files after archiving කියල ඒකට ඉස්සරහන් තියෙන Box එකට Tick දාන්න.ඊටපස්සෙ Compression method එකේ Best කියෙන එක Select කරන්න. .exe Setup එකට අවශ්‍යනම් Set password කියන එකෙන් password ක් දාන්නත් පුලුවන්.

     3 Step:- හරි දැන් Advanced එක උඩ Click කරල එකෙ තියෙන SFX options… එක උඩ Click කරපුවාම එන Box ‍එකේ ‘General’ වල Path to extract කියල තියෙන එකේ ඔයාගෙ නම Type කරන්න. Type කරපුවාම එන Create in “Program Files” කියන එකට Tick එක දැම්මොත් ‘C’ Drive එකේ Program Files එකේ ස්ථාපනයවෙයි නමුත් Create in the current folder දැම්මොත් ඔයාගෙ නමින් File Creat වෙලා ස්ථාපනය වෙයි.ඒ දෙකෙන් එකක් දාල Save and restore paths කියල ඒකට ඉස්සරහන් තියෙන Box එකට Tick දාන්න.

     4 Step:- 1. Advanced එක උඩ Click කරල එකෙ තියෙන SFX options… එක උඩ Click කරපුවාම එන Box ‍එකේ ‘Text and icon’ Click කරන්න.ඊටපස්සෙ එන එකේ  ‘Title of SFX window’ වල ඔයාගෙ නම මොකක් හරි Type කරන්න.ඒක තමා  .exe Setup එකේ  Title එක වෙන්නෙ.
            2.’Text to display in SFX windows’ එකෙන් exe Setup එකේ  window එකේ මොනව හරි පෙන්වන්න ඔනෙනම් ඒවටික එතන Type කරන්න.
            3.’Load SFX logo form the file’ එකෙන් .exe Setup කේ අපේ Picture එක් දාන්න පුලුවන්(සැලකිය යතුයි මෙම Picture එක අවශ්‍ය ආකාරයට සකසා ගතයුතු අතර මෙය .bmp Format එකෙන් තිබිය යුතුය මෙය Format Factory මගින් .bmp Format එකට සකසා ගත හැකිය)
            4. .’Load SFX icon  form the file’ මගින් icon එකක් දාගැනීමට පුලුවනි.

     5 Step:- 1. Advanced එක උඩ Click කරල එකෙ තියෙන SFX options… එක උඩ Click කරපුවාම එන Box ‍එකේ .License  Click කරල ඒකෙ ‘Title of license window’ වල ඉහත ‘Title of SFX window’ Type කරපුවම Copy කරගෙන Paste කරන්න.
2. License text වල ඉහත ‘Text to display in SFX windows’ .කරපුවම Copy කරගෙන Paste කරන්න.

     6 Step:- දැන් Ok කරන්න.දැන් වැඩේ ගොඩ මචන්ලා.



…$$$$ Anonymous Hacker $$$$...


Related Posts

Related Posts Plugin for WordPress, Blogger...