My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, August 14, 2014

Software’s නැතුව File Lock කරමුද?

Software’s නැතුව File Lock කරමුද?

ඔන්න මම අද කස්ටියට කියන්න යන්නෙ පොඩිපහේ ආතල් වැඩක්. එහෙම කිව්වට ‍ම්ක ගොඩක් වැදගත් .මේක හුක්ම වැදගත් වෙන්නෙ අපේ කොල්ලනටයි ‍කෙල්ලන්ටයි මොකද ඉතින් එයාලගෙ රහසිගත වීඩියෝ¸ෆයිල් එමෙ තියෙනවනේ.
හරි කතා කරකර හිටිය ඇති දැන් වැඩේට බහිමු මේක ගොඩ දෙනෙක් දන්නව වෙන්න පුලුවන් ඒත් නොදන්න පිරිස වැඩියි එක හිනද මම හිතනව මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල. මම අද ගෙනාවේ ජාවා ස්ක්‍රිප්ට් එකක් මේකෙන් පුළුවන් අපිට එක Note Pad යොදාගෙන පාස්වර්ඩ් File එකක් හදා ගන්න. වැඩි කතා ඕනේ නෑ මම මේක කරන විදිය පියවර විදියට කියලා දෙන්නම්කෝ......
*මුලින්ම කරන්න තියෙන්නේ නෝට් පෑඩ් එක ඕපන් කරන් පහළින් මම දීලා තියෙන ස්ක්‍රිප්ට් එක ඒකට කොපි කරන්න.
cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%== YOUR PASSWORD HERE goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
*. දැන් ඔයාලට පේනවද යට ඉදලා බැලුවම 13 වෙනි පේළියේ  YOUR PASSWORD HERE කියලා තියෙනවා..එතනට ඔයාලා කැමති එකක් Password දෙන්න.

*
. ඊට පස්සේ Save as ගිහින් එතන File type එකේ අගට .bat කියලා දෙන්න.
            උදා :locker.bat

*. එහෙම කරාට පස්සේ අමුතු ජාතියේ Icon  එකක් Create වෙයි. ඒක ඩබල් ක්ලික් කරන්නකෝ එතකොට ඔයා දීපු Password එක ඉල්ලනවා ඒක දුන්නට පස්සේ තව File එකක් Create වෙනවා Locker කියලා ඒක තමා අපේ සේප්පුව...ඔයාට හංගන්න තියෙන ඔක්කොම ලට්ට ලොට්ට ටික එකට දාලා අර අමුතු Icon එක ක්ලික් කරන්න  අපි Note Pad එකෙන් හදාගත්තු. ඊට පස්සේ ''Y'' Type කරලා Enter කරාම Locker File එක අතුරුදහන්..

*. ආයේ …Locker File එක ගන්න ඕනෙනම් අපි Note Pad එකෙන් හදාගත්තු … File එක Click කරන්න....
මෙක තමා File හන්ගන්න ලේසිම විදිය එක එක Software’s  ඕනවෙන්නේනෑ එහෙනම් අපි ගියා….Ok Ok


…$$$$ Anonymous Hacker $$$$...

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...