My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, August 21, 2014

Device එකකට Icon එකක් දාමුද?


Device එකකට Icon එකක් දාමුද?
???

හලෝ යාලුවනේ මම ඔයාලට පොඩි Trick’s එකක් කියල දෙන්න්යි හදන්නෙ.මේක හරිම සිම්පල් වැඩක් ඔයා ලඟ තියෙන Pen Drive,Hard Dicsk එකකට icon එකක් දානහැටියි කියන්න යන්නේ.
ඔන්න එහෙනම් වැඩේ පටන්ගත්ත.
හරි මේකට අපිට icon අවශ්‍ය වෙනව ඒකනිසා මම පහලින් Link එකක් දාන්නම් එතනින් බාගන්න.
නැතිනම් Format Factory භාවිතා කරගෙන එයාලඟ තියෙන Picture icon විදියට හදාගන්න. Format Factory නැතිනම් www.google.com ගිහින් Format Factory download කියල ගහන්න මේක බාගන්න එක එච්චර අමාරුනෑ.
Ø  දැන් ඔයාගාව තියෙන icon එක දාන්න ඕන Device තෝරගෙන ඒක ඇතුලට Paste කරන්න.
Ø  හරි ඊටපස්සෙ Notepad එක Open කරගන්න.දැන් මේCode 2 Copy කරගන්න        [autorun]
          icon=your picture name.ico
Ø  මෙතන your picture name කියල තියෙන තැන ඔයාගෙ හදාගත්තු icon එකේ නම දෙන්න.
Ø  දැන් මේකත් Save කරයුත්තේ කලින් icon එක Copy ගත්තු තැනටමයි.
Ø  මෙය Save කරයුත්තේ Save as type කියනතැන All File දාල autorun.inf ලෙස Save කරන්න.
Ø  දැන් Restart කරල බලන්න වැඩේගොඩ.


…$$$$ Anonymous Hacker $$$$...


Related Posts

Related Posts Plugin for WordPress, Blogger...