My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Wednesday, August 13, 2014

IP එකෙන් යාලුවගේ PC එක Shut down කරමුද?

                             
                 
ඔන්න කස්ටියට අද කියල දෙන්න යන්නේ IP Address එකකින් කොහොමද යාලුවගේ PC එක Shut down කරන්නෙ කියලා..මේකෙන් Shut down විතරක් නෙමෙයි Restart කරවන්නත් පුලුවන්..පට්ට නේද?එහෙනන් පහළ තියෙන Screen shots වල විදිහට වැඩේ කරන්නකො...(රූපය පැහැදිලිව බලා ගැනීමට රූපය මත ක්ලික් කරන්න.)

       1 Step - cmd
ලෙස Search box එකේ Search කර රූපයේ පරිදි එය Click කරන්න.


        2 Step
රූපයේ පරිදි ටයිප් කර Enter ඔබන්න.


        3 Step - Add 
බොත්තම ක්ලික් කර එහි ඔබේ යාලුවාගේ/හතුරාගේ IP address එක ටයිප් කර OK බොත්තම ඔබන්න.රූපයේ පරිදි ඔබට අවශ්‍ය දෙය තෝරා පහළ කැමති Message එකක් ටයිප් කර OK බොත්තම ඔබන්න.

Ok එහෙනම් මම ගියා……….

සැලකියුතුයි(මෙය ඔබගේ දැනගැනීම පිනිස නිකුත්කලද මෙය කිසිවෙකුට හානි නොවනසේ භාවිතාකිරීමට වගබලාගතයුතුයි)ok  ok ok ok ok ok ok ok ok ok ok ok ok ok ok 

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...