My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Saturday, March 21, 2015

Facebook Like Box එකක් Border Layout එකට දාමුද?


ඔන්න යාල්වනේ මම අද ඔයාලට තවත් පට්ට වැඩ කෑල්ලක් අරගෙනයි ආවෙ.ඔයා භ්ලොග් එකක් කරන
කේනෙක් නම් මෙක ප්‍රයෝඡනවත් වෙයි කිය‍ල මම හිතනව.ඔන්න එහෙනම් වැඩේට බැස්ස.මම ඔයාලට කියල
දෙන්නෙ Facebook Like Box එකක් කොහොමද Border Layout(පැත්තෙ තියෙන තීරුවට) එකට දාගන්නේ
කියල.මුලින්ම පහලින් පොඩි කෝඩ් එකක් තියෙනව ඒක කොපි කරගන්න.
දැන් ඔයා Blogger Dashboard එකට යන්න.ඊට පස්සෙ  Layout àAdd Html Javascript Gadget හරහා යන්න.
දැන් අර කොපි කරගත්ත කෝඩ් ටික එතනට පේස්ට් කරන්න.
වැදගත්:-මම දාල තියෙන කෝඩ් එකේ කහපාටින් හයිලයිට් කරල තියෙන තැන ඔයාගෙ Facebook Fanpage
එකේ URL එක තියෙන්නෙ ඒකේ / යන සලකුනට පස්සෙ තියෙන ටික කොපි කරගෙන මම කහ පාටින් හයිලයිට්
කරල තියෙන තැනට පේස්ට් කරන්න.
දැන් වැඩේ ගොඩ මොකක් හරි අවුලක් ආවොත් මාගේ Blog පිටුවෙහි ඉහලින්ම ඇති Contact පිටුවට පිවිස දැනුම් දෙන්න.
Try එකක් දීලා බලන්නකෝ

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.
Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.
Read more ...

Friday, March 20, 2015

මෙන්න KEYBOARD SHORTCUT 4000 ක්


ඔන්න යාලුවනේ මම ප්‍රයොඡනවත්වෙයි කිය හතුන තවත් දෙයක් ඔයාලට අරගෙන ආව.මමත් මේව

හොයාගත්තේ නෙට් එකෙන් තමා වැඩිය කියන්න දෙයක් නෑ පහලින් දාල තියෙන File එක බාගෙනම


බලන්නකෝ.


යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.
Read more ...

මෙන්න සින්දු අහන්න සුපිරිම Amp

මේක බාවිතා කරන ගොඩක් අයත් ඇති නමුත් නොදන්න අයට වැදගත් වෙයි කියල හිතුන නිසයි මම මේක 

දාන්න හිතුවෙ.මම කලින් සින්දු අහන අයට සුපිරි Power Full Audio Enhancer ගෙනාව ඒක 

බැලුවෙනැත්නම් මෙතනින් යන්න.


මේකත් ඔයා සින්දු අහන්න වෙනද වාගෙ බාවිතා කරන Palyer එකක් තමා.


මට මේක තරම් සුපිරි එකක් තාම හම්බ උනේ නෑ මේක ඔයාලත් අරන් බලල මේකට වඩා සුපිරි එකක්
තියෙනවනම් මටත් කියන්නකෝ.

මම පහලින් පින්තූරයක් දාල තියෙනව එකෙතියෙන විදියට කරල බලන්නකො පොඩි මීටර් දෙකක් එනව පට්ට.

මේකෙ සුපිරියට Sound හදන්නත් පුලුවන් පහත පින්තූරයෙ තියෙන විදියට කරල බලන්නකො එල නියමයි.





Try එකක් දීලා බලන්නකෝ

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.
Read more ...

මෙන්න Power Full Audio Enhancer එකක්


ඔන්න යාලුනෙ‍් තවත් පට්ට බාන්ඩයක් අරගෙනයි ආවෙ PC එකේ සින්දු අහන අයට මේක ගොඩක්

වැදගත්වෙයි.ඔන්න එහෙනම් වැඩෙිට බැස්ස.මේකේන මැෂින් එකේ Sound එක පට්ට වදියට කෙලිටි කරල

ගන්න පුලුවන් මේක කරන්න වැඩි අමාරුවක් නෑ බාගෙනම බලන්නකෝ.මම පහලින් Crack එකත් එක්කම 

දාලම තියෙනව.

ඉස්සරල සෙෆ්ට් එක Install කරල Crack කියන ෆයිල් එකේ තියෙන එක Copy කරගෙන ඉස්සරල සෙෆ්ට් එක

Install කරපු තැන ‍Paste කරන්න.එතකොට ඔයාට පොඩි Dialog Box එකක් එයි Replace or Skip Files කයල


එකේ පල වෙනියටම තියෙනReplace the file in the destination කියන එක Click කරන්න.දැන් වැඩේ ගොඩ


Try එකක් දීලා බලන්නකෝ

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.
Read more ...

Dll-Files Fixer



ඔන්න යාලුවනේ මම ඔයාලට ගොඩක් දවසකින් වැදගත් සොෆ්ට්වයා එකක් අරගෙනයි අවෙ.ඔයා 

දන්නවනේ Dll කියල  Data File වගෙයක් තියෙනව කියලා.සමහර වෙලාවට සොෆ්ට්වෙයා ඊන්ස්ටෝල් 

කරන්න ගියාම සමහරවේලාවට ඔය ෆයිල් නෑ කියල හෙන කේස් එනව.මම ඒකට විසදුම අරගෙනයි අවේ 

මෙන්න එහෙනම් Crack එකත් එක්කම බාගෙනම හොදයිද කියල බලන්නකෝ


Try එකක් දීලා බලන්නකෝ

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.
Read more ...

Animation හදන්න මෙන්න Animated Banner Maker


ඔන්න යාලුවනේ මම ඔයාලට සුප්ප බාන්ඩයක් ගෙනාව.ඔයාල දැකල ඇතිනේද වෙබ් සයිට් වල එකඑක 

විදියෙ
Animation කැලි පොටො එහාට මෙහාට කැරනෙ ඒව එහෙම අන්න ඒ විදියට Animation එකක් හන්න

පුලුවන් පට්ට බාන්ඩයක් අරගෙනයි මම ආවේ.මම මේකෙන් Animation එකක් කොහොමද හද‍න්නෙ කියල

ඔයාලට කියන්නෙ නෑ බයවෙන්න එපා මේක එච්චර අමාරු නෑ තනියම ඉගෙන ගන්න පුල්වන්.


වැදගත්:මේක Install කරද්දි නෙට් කනෙක්ෂන් එක ඩිසෙබල් කරල ඉන්න අනිවාර්යෙන්ම.

මේක Install
කරනකොට Welcome to Easy GIF Animator 6 කියල පොඩි Dialog Box  එකක් ඒකේ පහලින් තියෙන

Activeate කියන එක Click කරල මම බාගන්න දාපු .rar  File එකේ Notpad File එකේ Code එකක් ඇති

ඒක මෙත ටයිප් කරන්න දැන් වැඩේ ගොඩ.එහෙනම් මම ගියා

Try එකක් දීලා බලන්නකෝ

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.


Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.
Read more ...

අපිත් Proportional Logo Designer කෙනෙක් ‍වෙමුද?


යාලුවනේ මම අද ඔයාලට මැස්ක බාන්ඩයක් අරගෙන ආව.මම හිතනව මේක ඔයාලට ගොඩක් ප්‍රයෝඡනවත්

වෙයි කියල.මොකද අපේ යාලුවො Facebook දාන්න කවර් පොටෝ එහෙම හදනවනෙ නමුත් සුපරි පහරක්

හදන්න Potoshop,CoreDrow වගේ සුපිරි සො‍ෆ්ට්වෙයා එකක් ගැන පට්ටම ඉගෙන ගන්න ඕන.තව වෙබ්

 ඩිසයිනින් කරන අයටත් මම වගේ Blogger කරන අයටත් නිතරම ඕනවෙයි. මම අද ගෙනාවෙ


පොඩි සොෆ්ට්වෙයා එකක් නමුත් මේකෙ වැඩ ලොකුයි.


වැදගත්:මේක Install කරද්දි නෙට් කනෙක්ෂන් එක ඩිසෙබල් කරල ඉන්න අනිවාර්යෙන්ම.නැත්නම් වැඩේ ඇනනෙව ෂුවර්
මෙක Install කරද්දි මේවගේ එකක් එයි AAA Logo: Enter Your Registration Details කියල Dialog Box එකක්
එයි.ඒකේ Product Registration Key: කියන තැනට .rar File එකේ තියෙන Text File 

ඒකෙ තියෙන Code එක Product Registration Key: කියල තියෙන තැන ටයිප් කරන්න.

අනිත් ඒව පුරවන්න මම කියල දෙන්න ඕන නෑනේ.අන්තිමේට දකුනු පැත්තේ ඒකියන්නෙ බතකන අත 

පැත්තෙ

මම එහෙම කිව්වට වරදවා හිතන්න එපා සමහර අයට වම දකුන මාරුවෙනව ඒකයි(ඡෝක් එකක්

යාලුවනේ)වැඩෙත් අමතක වෙනව තව පොඩ්ඩෙන් අමතක වෙනව මම කලින් කියපු තැන පොඩ් කොටුවක්

තියෙන්නේ එතන Click කරල හරිය දාන්න දැන් Continue කරන්න.දැන් සොෆ්ට් එක ගින්නක් නැතුව 

ඔන‍්වෙයි.
දැන් ඔයා ඔයාගෙ මොළ් ටිකක් ප්‍රයොඡනයට අරගෙන මේකෙන් වැඩකරන්න.එහෙනම් මම කැපුන.

Try එකක් දීලා බලන්නකෝ

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.
Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.
Read more ...

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...