My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Saturday, March 21, 2015

Facebook Like Box එකක් Border Layout එකට දාමුද?


ඔන්න යාල්වනේ මම අද ඔයාලට තවත් පට්ට වැඩ කෑල්ලක් අරගෙනයි ආවෙ.ඔයා භ්ලොග් එකක් කරන
කේනෙක් නම් මෙක ප්‍රයෝඡනවත් වෙයි කිය‍ල මම හිතනව.ඔන්න එහෙනම් වැඩේට බැස්ස.මම ඔයාලට කියල
දෙන්නෙ Facebook Like Box එකක් කොහොමද Border Layout(පැත්තෙ තියෙන තීරුවට) එකට දාගන්නේ
කියල.මුලින්ම පහලින් පොඩි කෝඩ් එකක් තියෙනව ඒක කොපි කරගන්න.
දැන් ඔයා Blogger Dashboard එකට යන්න.ඊට පස්සෙ  Layout àAdd Html Javascript Gadget හරහා යන්න.
දැන් අර කොපි කරගත්ත කෝඩ් ටික එතනට පේස්ට් කරන්න.
වැදගත්:-මම දාල තියෙන කෝඩ් එකේ කහපාටින් හයිලයිට් කරල තියෙන තැන ඔයාගෙ Facebook Fanpage
එකේ URL එක තියෙන්නෙ ඒකේ / යන සලකුනට පස්සෙ තියෙන ටික කොපි කරගෙන මම කහ පාටින් හයිලයිට්
කරල තියෙන තැනට පේස්ට් කරන්න.
දැන් වැඩේ ගොඩ මොකක් හරි අවුලක් ආවොත් මාගේ Blog පිටුවෙහි ඉහලින්ම ඇති Contact පිටුවට පිවිස දැනුම් දෙන්න.
Try එකක් දීලා බලන්නකෝ

යාලුවනටත් කියල දෙන්න.පුලුවන්නම් Facebook එකෙත් Share කරන්න.
Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...