My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, March 5, 2015

සරල සිංහලෙන් Potoshop

වැදගත්:-මම මෙම ලිපි පෙලෙහි Adobe Potoshop Cs3 මෘදුකාංගයේ ෆෝටෝ සංස්කරනය පිලිබඳව ඉදිරිපත් කෙරේ.තවද Potoshop බාවිතයේදී නිතර බාවිතාවන Tool පමනක් මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇත.මාමේ දේවල් ඔයාලට කියල දෙන්නෙ මම දන්නා පරිදි බව කරුනාවෙන් සලකන්න.මට වඩා හොඳට Potoshop දන්න අය ඕන තරම් ඇති.එහෙම අය මෙම ලිපි පෙල දැක්කොත් උදව් කිරීමට කැමතිනම් Help එකක් දෙන්න(මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.). නමුත් මම මේ අයුරින් ලිපි පෙලක් දාන්න හිතුවෙ Potoshop ගැන නොදන්න අයට යම් දැනුමක් ලබා ගැනීමටයි.

 හරි මම කෙලින්ම Potoshope වලට යන්න කලින් ඔයාලට කියල සදන්න යන්නේ පරිගණකයේ කොහොමද

පින්තූර තැම්පත් වෙලා තියෙන්නෙ කියලා.මොකද පින්තූර සංස්කරනය කරනකොට ඒගැනත් දැන ගන්න එපෑ.
පරිගණකයේ තියෙන පින්තූර තැම්පත් වෙලා තියෙන්නෙ Pixel වලින් ඒකට කියන්නෙ Reselution කියලයි.
උදා:-1360x768
1280x800
1024x720  කියල තියෙනව ඔයාල දැකල ඇතිනේද?

ඒකියන්නෙ පින්තූරයක අඟලක තියන ප්‍රමානයයි එනම් එම ගණන ගුණ කලවිට ලැබෙන
පිලිතුරයි(1360x768=1044480) P.P.I(Pixel Per Inch)
ඉහත Pixel එකක් නර්මණයවීතිබෙන්නේ Color Dots වලිනුයි.D.P.I(Dots Per Inch) ලෙස මනිනු ලබයි.
උදා:-96dpi
72dpi කියල තියෙනව ඔයාල දැකල ඇතිනේද?

දැන් ඔයාලට තේරෙනව ඇතිනෙද පරිගණකයෙහි පින්තූරයක් තැම්පත් වෙලා තියෙන විදිය.

ඔයාල කොහොමද පරිගණකයෙහි තිබෙන පිනතූරයක P.P.I හා D.P.I බලගන්නෙ කොහොමද කියල.එච්චර

ගේමක් නෙමේ ඒක බලාගන්න පින්තූරය මත Right Click කරල Properites යන්න Click කර Details Click

කරන්න.දැන් ඔයාලට බලාගන්න පුලුවන්.

තවත් තියෙනවා Color Models ගැන ඔයාලට පොඩ්ඩක් කියලදෙන්න.

RGB Color:-  Red,Green,Blue  යනවර්න එකට එකතුවීමෙනුයි මෙහිදීවෙනත් වර්න නිර්මාණය 

වෙන්නේ.බහුල

වෂයෙන්ම මෙම වර්ණ බාවිතානෙන්නේ පරිගණක වලයි

CMYK:-Cyan,Magenta,Yellow,Black යනවර්න එකට එකතුවීමෙනුයි මෙහිදීවෙනත් වර්න නිර්මාණය

 වෙන්නේ.

බහුල වෂයෙන්ම මෙම වර්ණ බාවිතානෙන්නේ මුද්‍රන කටයුතු සඳහායි.

දැන් යමු  Potoshope වලට

Potoshp එකෙහි මුහුනත හදුනා ගනිමු.

පහත පින්තූරය අධ්‍යනය කරන්න.


Potoshp තුල අලුතින් පිටුවක් ගැනීම.

File à New තෝරන්න.



Name:-අලුත් පිටුව ආරම්බ කලයුතු නම ලබාදිය හැක.

Preset:-කිරීමට යන නිර්මානයේ පිටුවේ ප්‍රමානය තේරීමට.

Widht:-පිටුවෙහි පළල.

Height:-පිටුවෙහි උස.

Resolution:- D.P.I(Dots Per Inch) අගය ලබාදිය හැකිය.

Color Mode:-නිර්මාණයට අවශ්‍ය වර්ණ ආකෘතිය ලබාදිය හැකිය.

Backgound Contents:-පසුබිමට අවශ්‍ය වර්ණය තෝරා දිය හැකිය.

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...