My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Thursday, March 5, 2015

ඔබේ Blogger එකේ Page Loading වෙනකොට Animation එකක් දාමුද?



ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට Blog Trick එකක් අරගෙනයි ආවෙ.ඔයාගෙ Blog එකේ Page වලට 

මාරුවෙනකෙට පොඩි Aninmation එකක් දාන හැටි මම කියල දෙන්නයන්නේ.

ඔන්න එහෙනම් වැ‍ඩේට බැස්ස. මුලින්ම ඔයා ඔයාගෙ Blogger එකට ගිහිල්ල Template → Edit HTML

යන්න.දැන් ඔයාට පේනවනේද සෑහෙන Code තොගයක්.ඒකෙ මැද හරියෙන් Click  Ctrl+F යතුරු දෙක 

ඔබන්න.එතකොට ඔයාට දකුනු පැත්තෙ ඉහල කෙලවරේ උඩින් පොඩි කොටුවක් පෙනෙයි.දැන් එම කොටුව

 මත Click කර  </body> ලෙස Type කරල Enter කරන්න. </body>   මේ විදියෙ  Code එකක් පෙනෙයි.


දැන් එම Code එකට ඉහලින් මම දාල තියෙන Code එකතු කරන්න.


save template Click කරන්න.

Try එකක් දීලා බලන්නකෝ

Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ.මාගේ Blog එකෙහි ඉහලින්ම ඇති CONTACT පිටුවට පිවිස දැනුම් දෙන්න.

Related Posts

Related Posts Plugin for WordPress, Blogger...