My Blogger Logo


SOCIAL MEDIA
යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.ඔයාල කැමතිනම් පුලුවන්තරම් Facebook එකේ Share කරන්න.(මම මෙම Blog අඩවිය පටන් ගත්තේ ලඟදි මට ඔයාලගෙ සහයොගය අවශ්යයි)

Tuesday, March 3, 2015

ලෝකයේ හොඳම භාෂා පරිවර්තක දන්නවාද?

ලෝකයේ හොඳම භාෂා පරිවර්තක දන්නවාද?

ලෝකයේ හොඳම භාෂා පරිවර්තක දන්නවාද?ඉතින් ඔය ප්‍රශ්නෙ ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා 
මොකක්ද දෙන පිලිතුර.ඔන්න යාලුවනේ මම නම් කියන්නේ Google කියලයි.

ඔයාලට මම අද කියල දෙන්න යන්නේ Google translate වලින් වැඩගන්න හැටියි.අපි හුඟක් විට Google එකෙන් කරන්නෙ අපිට මොනව හරි නෙට් හොහයාගන්න එක විතරනේ.Google එකෙන් අපිට දෙන තව බොහෝ වැඩවලින් වැඩ ගන්නේ බොහොම අතලොස්සක් දෙනයි.වැඩි කතා ඕනේ නෑ මේ ලින්ක් එකට යන්න.


දැන් එයාලට පේනව ඇති Google translate පිටුව.එකේ දෙපැත්තෙ කොටු  දෙකකුත් තියෙනවනේ මුලින්ම දකුනු පැත්තෙ කොටුවෙ උඩින් ඇති මෙනුවෙන් ඔයා පරිවර්තනය කිරීමට අවශ්‍ය භාෂාව තෝරා දිය යුතුයි.
ඉන්පසු එම භාෂාවෙන් ඇති වචනය හෝ ඡේදය එතන ඇති කොටුවට ගෙන හැර දමන්න.ඊඟට එම භාෂාවෙන් කුමන භාෂාවටද පරිවර්තනය කල යුත්තේ කියා පෙර පරිදිම තේරිය යුතුයි.ඉන්පසු තප්පරයක් බලා සිටින්න ඉබේම පරිවර්තනය වේවි.




කොහොමද වැඩේ.එහෙනම් මම ගියා ආයෙ තවත් ලිපියකින් හම්බවෙමු.


Help:/යාලුවනේ මට ඔයාලගෙ සහයෝගය ගොඩක් වටිනවා ඒනිසා කමෙන්ට් එකක් දාලම යන්න.වැරදි තියෙනවනම් ඒවත් කියන්න.අලුත් අදහස් තියෙනවනම් ඒවත් ඉදිරිපත් කරන්න.බැන්නත් කමක් නෑ එහෙම හරි හැදෙන්න එපෑ


Related Posts

Related Posts Plugin for WordPress, Blogger...